කඩා වැටී ඇති ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ගොඩ නැංවීම පිණිස සංචාරක අමාත්‍යාංශයේ සෘජු මැදිහත්වීම යටතේ මෙරටට ගෙන්වා මේ වන විට සංචාරයේ යෙදෙන යුක්රේන ජාතික සංචාරකයන් පිරිසක් බෙන්තොට ප්‍රදේශයේ පිහිටි ඔවුන් නවාතැන්ගත් සංචාරක හෝටලයේ දී ගැටුමක නියැලෙන ආකාරය සමාජ ජාල වල සංසරණය වීඩියෝවක් මගින් තහවුරු වී තිබේ.
මුලින් සංචාරක කණ්ඩායමේ දෙපිරිසක් අතර සුළු බහින් බස් වීමක් සිදු වී ඉන් පසුව දුර දිග යන ගැටුමකට පරිවතනය වී ඔවුන් පිඟන් කෝප්ප ඇතුළු උපකරණ වලින් ද පහරදීගන්නා ආකාරය වීඩියෝ දර්ශන වල දැක්වේ.
A group of Ukrainian tourists were caught on camera recently embroiled in an argument at the Taj Bentota Resort and Spa in Bentota. The video has been widely shared across Whatsapp. pic.twitter.com/lAg4tJ5lny
— DailyMirror (@Dailymirror_SL) January 30, 2021
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...