ඉන්දියාවේ අදානි සමාගමෙන් වැටුප් ලබාගන්නා පිරිස් ආණ්ඩුව තුළත් සිටින්නේදැයි සැක මතුවන බව ජාතික නිදහස් පෙරමුණට සම්බන්ධ ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි ජාතික සංවිධායක කරුණාතිලක හේරත් අද පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළා.
වරාය නැගෙනහිර ජැටිය සුරැකීම වෙනුවෙන් ජාතික නිදහස් පෙරමුණට අනුබද්ධිත වෘත්තීය සමිති මධ්‍යස්ථානය විසින් 2021 ජනවාරි 30 වන අද දින මාධ්‍ය සාකච්ඡාවක් පවත්වන ලදි.
මෙම මාධ්‍ය හමුව සඳහා ජාතික නිදහස් වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක කරුණාතිලක හේරත්,වරාය ජාතික නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.කේ ජයසේකර, නිවාස අධිකාරි ජාතික නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් තුෂාර මෙන්ඩිස් , ඉංජිනේරු සංස්ථා ජාතික නිදහස් සේවක සංගමයේ සභාපති සමීර සුදර්ශන, එහි ප්‍රධාන ලේකම් නාලක ද සිල්වා සහභාගි විය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...