දේශීය පුවත්

73 වන ජාතික නිදහස දිනය සම්බන්ධයෙන් අරුණ පුවත් පතට ලිපියක් සම්පාදනය කරන දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනඥයෙකු සහ දේශපාලන උපායමාර්ගික විශේෂඥයෙකු වූ ටී.බී මැකෝලි සාමිවරයා විසින් තම යටත්විජිතවල ජනයා දී...

73වන නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතා ජනාධිති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ; පුද්ගලික හෝ ව්‍යාපාරික අරමුණු ඉටුකර ගැනීමේ පටු චේතනාවෙන් තමාට සහය දුන් අය සතුටු කිරීම සඳහා රටට අහිත කර තීන්දු ගැනීමට කිසි විටෙකත් තමා සූදානම් නැති බවයි. අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් ව...

73 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් ලංකා ලීඩ් නිවුස් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් කරුණු විමසන ලදී. එතුමා සිය අවධානය යොමු කරණු ලැබුවේ අපේ රණවිරුවන් හා බැඳුන ජිනීවා සමුළුවේ ක්‍රියාකාරීත්වය දෙසටයි. යසස් ධර්මදාස මහතා සිය හඬ අවදි කරමින්, "අප ලබා ඇත...

ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කළ නිවේදනයට අනුව මෙරට නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් විනෝද් කේ.ජෙකොබ් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදරන් වෙන වෙනම හමුවී සාකච්ඡා පැවත්වූ බව වාර්තා වේ. ඉන්දීය මහ කොමසා...

ප්‍රංශයේ ,දේශ හිතෛෂී ජාතක ව්‍යාපාරය විසින් අද දින (පෙබරවාරි 1දා) ශ්‍රිලංකා ජනරජයේ අතිගරැ ජනාධිපතිතුමාට භාරදිම සඳහා ප්‍රංශයේ ශ්‍රිලංකා තානාපතිතුමිය මඟින් විශේෂ සංදේශයක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලදි. මෙම සංදේශය මඟින් අද අප මවිිබිම පත්වි ඇති විශේශිත කරැනු කිහ...

වලංගු බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ව්‍යාපාරවල නිරත වීම සම්බන්ධයෙන් ස්වර්ණමහල් ජුවලර්ස් සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා ඇත.

ඉවතලන කසළ යොදා ගනිමින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතිය ඔක්තෝබර් මාසයේ සිට මාතර කොටවිල ප්‍රදේශයෙන් ආරම්භ කර පසුව රට පුරා ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද ඒ යටතේ දිනකට කසළ ටොන් 50කින් කිලෝ වොට් 400ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට හැකි වන බව ද විදුලි බල ඇමැති ඩලස් අලහප්පෙරුම...

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය 100% ක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබා ගනිමින් සංවර්ධනය කිරීමට ගත් තීන්දුව මෙන් 69 ලක්ෂයේ ජන වරමෙහි පූජනීයභාවය රැක දෙන තීන්දු ගැනීමට ජනාධිපතිතුමන්ට ඇති වන යම් බාධාවන් පවතී නම් ඒවා ඉවත් කර දෙමින්, ජනවරමට එරෙහි වන ආණ්ඩුව තුළ හෝ පිටත සිටින කවර පාර්ශ්වයක් සමඟ හ...

ඊයේ(02) වරාය සේවක සංගම් විසින් සිය අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරය අවසන් කරන බව දැන්වීමට සූදානම් කර තිබූ මාධ්‍යය සාකච්ඡාවට ජාතික සංවිධාන නියෝජනය කරමින් සහභාගි වූ දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසා සිටියේ තමන්ගේ හතලිස් පස් වසරක දේශපාලන ජීවිතය ...

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර්ට සහ ක්‍රීඩක ළහිරු තිරිමාන්නට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තාවේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යාමට පෙරාතුව පවත්වන පුහුණු සංචිතයට තෝරා ගැනීමේදී කරණු ලැබූ පීසීආර් පරී...

නිවාස බිම් ඇතුරුම් ගල් (ටයිල් ) ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය පිණිස පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ඊයේ (02) දිනයේ දී නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව කටයුතු කිරීම වළක්වාලමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත් කර ඇති බව වාර්තාවේ. ඒ අනුව ඊයේ (02) නිකුත් කර...

වරාය වෘත්තීය සමිති විසින් කොළඹ වරායේ බටහිර පර්යන්තය BOT ක්‍රමවේදයට ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට අමාත්‍යය මණ්ඩලය ගෙන ඇති තීරණයට එරෙහිව විරෝධය දක්වනු ලබන බව වාර්තාවේ. ඒ අනුව අද (03) පෙරවරුවේ රජයේ තීරණයට එරෙහිව අත්පත්‍රිකා බෙදීමේ වැඩසටහනක් වරාය වෘත්තීය සමිති ඇතුළු පාර්ශව කිහිප...

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා , අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ඇතැයි වාර්තා වේ. මහ කොමසාරිස්වරයා කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මෑතකදී ඇති වූ තත්ත්වය පිළිබඳව සාකච්ඡ...

මෙවර පැවැත්වීමට නියමිත 73 වන නිදහස් උත්සවයට විරෝධය පළකරමින් දෙමළ දේශපාලන පක්‍ෂ සහ දෙමළ ඩයස්පෝරාව විසින් අද (03) දින නැගෙනහිර පළාතෙන් ආරම්භ කර ලබන 06 වැනිදා යාපනය නගරයෙන් අවසන් කිරීමට නියමිත උතුරේ සහ නැගෙනහිර දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම විරෝධතා රථ පෙළපාළිය අද පොතුවිල...

මහජනතාවට පීඩා වන අයුරින් ගස්ගල්, තාප්ප වලට මුවාවී ක්ෂණිකව පාරට පැන රථවාහන නවත්වන ක‍්‍රමය පොලිසියෙන් ඉවත් කරනවා යැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ජනවාරි 31 දින අමාත්‍යවරයාගේ නිවසේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේය. මහජන ආරක්ෂක අ...

කිළිනොච්චිය පුස්තකාලය අසල පිහිටි යුධ හමුදාව විසින් කාලයක් භාවිත කොට ආපසු එය භාර දී ඇති ඉඩමක් ඇතුළු කිළිනොච්චියේ සිටින යුධ හමුදා බළඇණිවලට අවශ්‍ය ඉඩම් ලබා ගැනීම සඳහා කරච්චි ප‍්‍රාදේශීය සභාව වෙත ඉදිරිපත් කර තිබූ යෝජනාවක් දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත‍්‍රික්...

මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත්වී ඇති නව ගැසට් පත්‍රයක් මගින් මෙතෙක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින ආනයන රෙගුලාසි ලිහිල් කර ඇති බව වාර්තාවේ. ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 6...

ඊයේ (02) දින කම්කරු අමාත්‍යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය සියලු පියවරගන්නා බවයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා ලියාපදිංචි වී විදේශගතව සිටින...

කොවිඩ් - 19 ආසාදිත වූ මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මාඅලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලෙන් මූළික ප්‍රතිකාර ලබාගනීමෙන් අනතුරුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බව වාර්තාවෙයි.

මුලතිව් මුල්ලියාවලි පොලිස් වසමේ කලාමුරිප්පු රක්ෂිතයේ දළ ඇතෙකුට වෙඩි තබා ඝාතනය කොට දළ කපාගෙන ගිය මුල්ලියාවලි ප්‍රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 32 ක් වයසැති පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුල්ලියාවලිපොලීසිය පවසයි. අඩි 08 ක පමණ උසින් යුතු වයස අවුරුදු 20 පමණ වූ අදාල දළ ඇතාට කලාමුරිප්පු ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...