ප්‍රංශයේ ,දේශ හිතෛෂී ජාතක ව්‍යාපාරය විසින් අද දින (පෙබරවාරි 1දා) ශ්‍රිලංකා ජනරජයේ අතිගරැ ජනාධිපතිතුමාට භාරදිම සඳහා ප්‍රංශයේ ශ්‍රිලංකා තානාපතිතුමිය මඟින් විශේෂ සංදේශයක් ඉදිරිපත් කිරිමට කටයුතු කරන ලදි.
මෙම සංදේශය මඟින් අද අප මවිිබිම පත්වි ඇති විශේශිත කරැනු කිහිපයකට අවධානය යොමු කරවන ලදි.
1)රාජ්‍ය සතු දේපල,ආයතන විදේශිකයින්ට විකිණීමට එරෙහිවිම.
2)අන්තවාදීන් සහ ජාතිවාදීන්ගෙන් මවිිබිම බෙිිරාගෙන, එක රටක් එක නිිතියක් යන සංකල්පය රට තුල ස්ථාපිත කිරිම .
3)පුරා වස්තු විනාශය,සහ ජාතක උරැමයන් ආරක්ෂා කිරිම.
4)සංවර්ධන මුවාවෙන් රටතුළ සිදුවන වන සංහාරය නතර කිරිම..ආදි කරැනු රාශියක් එහි අන්තර්ගත විය.
මෙම සංදේශය භාරදෙන අවස්ථාවට,තානාපති කාර්‍යාලයේ රෝහිත නුගපිටිය මහතා (minister )සමඟ සංවිධානයේ චමිිපා සේනානායක (සභාපතිනිය )දයා ලියනආරච්චි (ලේකම් ) සහ භාණ්ඩාගාරික (දයානන්ද හේවාවිතාරණ) යන මහත්ම,මහත්මිින් සහභාගී වුහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...