දේශීය පුවත්

නිවාස බිම් ඇතුරුම් ගල් (ටයිල් ) ඇතුළු සෙරමික් නිෂ්පාදන ආනයනය පිණිස පනවා තිබූ සීමාවන් ලිහිල් කරමින් ඊයේ (02) දිනයේ දී නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රකාරව කටයුතු කිරීම වළක්වාලමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව විසින් නව මෙහෙයුම් උපදෙස් නිකුත් කර ඇති බව වාර්තාවේ.

ඒ අනුව ඊයේ (02) නිකුත් කරන ලද අංක 2213/8 අතිවිශේෂ ගැසට් පත්‍රයේ සඳහන් අංක 03 හා 04 රෙගුලාසි ක්‍රියාවට නැංවීම නැවත දැනුම්දෙන තුරු අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා රේගුවට සහ සියලූම වාණිජ බැංකුවලට ආනයන පාලන ජනරාල්වරයා විසින් දැනුම් දී ඇති බව වාර්තා වේ.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඊයේ (24) දින රාත්‍රී මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස් මිචෙල් බැචලේට ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේශ් ගුණවර්ධන පිළිතුරු සපයයි

එක්සත් ජාතීන්ගේ 46 වැනි මානව හිමිකම් කවුන්සිලයේදී මහ කොමසාරි මිචෙල් බැචලේ මහත්මිය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් කළ වාර්තාව ඊ...


Read More

මුතුරාජවෙල රැකෙයිද?

දැනට නාගරික සංවර්ධන අධිකාරිය යටතේ පවතින මුතුරාජවෙල තෙත්බිම පරිසර අමාත්‍යංශයේ සහ නාගරික සංවර්ධන අධිකාරියේ විෂයපථය යටතට ගෙන ඒකාබද්ධ ...


Read More

සහරාන්ගේ මුල් ඉලක්කය දළදා පෙරහැර – පාස්කු කොමිෂන් සභා වාර්තාව

පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ සහරාන් හෂීම් විසින් සැලසුම් කරන ලද මුල්ම සැලැස්ම මහනුවර ඇසළ පෙරහරට පහරදීම යැයි පාස්කු ඉරුදින ප...


Read More