මහින්ද රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව නිකුත්වී ඇති නව ගැසට් පත්‍රයක් මගින් මෙතෙක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවන ලද සෙරමික් නිෂ්පාදන සම්බන්ධයෙන් පවතින ආනයන රෙගුලාසි ලිහිල් කර ඇති බව වාර්තාවේ.
ඒ් අනුව අද (03) සිට සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ 69.05, 69.06,69.07,69.10, 69.11, 69.12,69.13 හා 69.14 යටතේ දක්වා ඇති සියලුම අයිතම සඳහා පැටවීමේ දිනයේ සිට දින 180කට පසු එම අයිතම සඳහා ගෙවීම් සිදුකළ යුතුය යන කොන්දේසියට යටත්ව නිදහස් කර තිිිිිබෙන බව නව ගැසට් පත්‍රයෙන් කියවේ.
අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.
ඊයේ (24) දින පස්වරුවේ; හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේනගේ ප්රධානත්වයෙන්, පක්ෂ කාර්යාලයේදී රැස්වූ ශ්‍රී ලංකා නිදහස්...
රැල්ෆ් ඇන්කර්ගේ (Ralph Anker) සංස්කාරකත්වයෙන් එළිදක්වන ඇන්කර් රිපොර්ට් (The Anker Report) නම් වාර්තාව අනුව ලන්ඩනයේ හීත්රෝ ගුවන් ත...
පාකිස්ථාන අග්රාමාත්ය ඉම්රාන් ඛාන් වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේ පැවති රාත්රී භෝජන සංග්රහයට අග්රා...