කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ(03) එම අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් නීතිඥ හිජාස් හිස්බුල්ලා සහ පුත්තලම මද්‍රසා පාසලේ විදුහල්පතිවරයා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙර...
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ඊයේ පැවති ඉන්දීය සමුද්‍ර සමුළුව අමතමින් නිවේදනය කර සිටියේ ඉන්දියාව සිය සමුද්‍රීය මෙහෙයුම් පුළුල් කරමින් "සාගර මන්තන්" නමින් වාණිජ ගමනාන්ත අධීක්ෂණ මධ්‍යස්ථානයක් ආරම්භ කර ඇති බවයි එම සමුළුව අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්...
සහරාන් හෂීම් ප‍්‍රමුඛ මුස්ලිම් අන්තවාදීන්ගේ අන්තවාදී කි‍්‍රයා හා ඒ සඳහා ආධාර අනුබලදීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකොට පොලීසිය ඉදිරිපත් කළ විමර්ශන ගොනුවක් නිසිලෙස අධ්‍යයනය කර පොලිසියට උපදෙස් ලබාදීමට අපොහොසත් වීමෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජ...
බීබීසී ලෝක සේවයේ හිටපු මාධ්‍යවේදී අසාම් අමීන්ගේ පියා වන එන්.එම් අමීන් මහතා මුස්ලිම් සහෝදරත්වය (Muslim Brotherhood) නම් තහනම් ත්‍රස්ත සංවිධානයේ මෙහෙයුම්කරු යුස්ෆ් අල් කර්දාවී සමග සබදතා පැවැත්වීම පිළිබඳව පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ...
අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්; තමන් වහන්සේලා වර්තමාන ආණ්ඩුව සතුටින් බලයට පත් කළ ද අද මහත් වේදනාවෙන් කතා කරන්නට සිදුවී ඇති බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ. අද රටේ ප්‍රශ්ණ පිළිබඳව ඉතා කණගාටුවෙන් හා වේදනාවෙන් කතා කිරීමට සිද...
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍යය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සභාව වෙත ලිපියක් යොමු කරමින් පවසා සිටින්නේ සමාජ මාධ්‍ය නාලිකාවක් තුළින් සමස්ත ලංකා ජමිඉයියතුල් උලමා සංවිධානය පිළිබඳව සිදුකළ තමාගේ විවේචනය අදට ද එලෙසින්ම පවතින...
පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ශණය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවට ඇතුළත් වෙළුම් 65 ක් ඉදිරි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම සදහා ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් නීතිපතිවරයා වෙත ලබා දී ඇති බව වාර්තා වන අතර සම්පූර්ණ වාර්තාවට ඇතුළත් තවත් වෙළුම් 22...
කොවිඩ් ආසාදිතව මිය යන්නන්ගේ මෘත දේහ භූමදානයට ඉරණතිව් දූපත සුදුසු නොවන බව ධීවර ඇමති ඩග්ලස් දේවානන්ද මහතා පවසයි.
ආණ්ඩුවේ මෙම තීරණය හේතුවෙන් උතුරේ ජනතාව අතර නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවද හෙතෙම සඳහන් කරයි.
පෑලියගොඩ පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් පොලිස් ස්ථානය තුල දී සහ පොලිස් වාහනයක් තුල දී තමන්ට පහරදුන් බව හිටපු පාර්ළිමේන්තු මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පුත් නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න විසින් කරණ ලද පැමිණිල්ලට අදාල එම පහරදීමේ ස...
මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද්දක් නොව යහපාලන ආණ්ඩුව විසින් පත්කරන ලද එකක් බවත් එම කොමිසම පත්කරන ලද්දේ අසාද් සාලි, රිෂාඩ් බද්යුදීන් වැන්නන් නිදහස් කිරීමට...
අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේ මෙතෙක් කලක් දෙසැම්බර් මාසයේ පැවැත්වූ විභාගය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, අගෝස්තු මාසයේ පැවැත්වූ උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී...
උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතාගෙන් පොලීසිය ඊයේ (01දා) පැය දෙකකට ආසන්න කාලයක් අධිකරණ නීති හා වාරණ නියෝග උල්ලංඝණය කරමින් පොතුවිල් සිට පේදුරුතුඩුව දක්වා ගමන් කළ පාගමනට ආරම්භයේ සිටම සහය දැක්වීමේ චෝදනාව මත ප්‍රශ්න කර ඇති බව වාර්තා වේ.
ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝණායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් මෙසේ ප්‍රශ්ණ කර සිටියේය;
ජීවිතේ කිසි දවසක නො ඇසූ, අත් නොදුටු අමුතුම සිදුවීමක් ගුවන් හමුදාවේ හැත්තෑ වැනි සංවත්සරය නිමිත්තෙන් මේ දිනවල අපි අත්දකිනවා. ඒ තමයි අ...ඉන්දු-ඇමරිකානු භූ දේශපාළන න්‍යාය පත්‍රයට අපේ ගුවන පාවා දුන්නේ කවුද?
March 3, 2021 5:36 am
ඊයේ (02) දින පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන් ආණ්ඩුව හෝ ජනාධිපතිවරයා වගකීම භාර න...
මාධ්‍ය හමුවකට එක්වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රශ්න කර සිටින්නේ පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් හා අනුබල දුන් පුද්ගලයින් වසර 2ක් ගත වුවත් නීතිය හමුවට ගෙන ඒමට නොහැකි වුයේ මන්ද යන්නයි. වගකිව යුතු නිළධාරීන් විසින් පාස්කු ප්‍රහාරයේ සැබෑ මහ මොළකරුවන් අප්Ȁ...
2019 අප්‍රේල් 21 වැනි දා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර විශාල පිරිසක් ඝාතනය කළ බෝම්බකරු වන 22 හැවිරිදි අලව්දීන් මොහොමඩ් මුවාඩ් නැමැත්තාගේ පියා වන අහමඩ් ලෙබ්බේ අලව්දීන් අද (02) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී ...
දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව ඉදිරිපත් කළ අවසන් නිගමනයන් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදු කර ඇති බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කර කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සමාජිකයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නැයි ඉල්ලමින් විපක්ෂ නායක සජිත් ප්...
මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ යෝජනාවට දැඩි විරුද්ධත්වය දක්වමින් යම් පෞද්ගලික සමාගමක් විසින් එම ප්‍රදේශය තමන් සතු වන බවට දන්වා සිටින නාමපුවරු ඉවත් කර මුතුරාජවෙල ජාතික වන උද්‍යානය වන ජීවී සංරක්ෂණ කළාපයක් ලෙස යළි නම් කරන ලෙස ඉල්ලා මාධ්Ȁ...
අද (මාර්තු 02) දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් නිර්මාණය කර තිබෙන නිළ ගීතය අද එළිදක්වා තිබේ.
https://www.youtube.com/watch?v=VM17UZGwDCk&feature=emb_logo
ඉකුත් යහපාලන ආණ්ඩුවේ 2015 ජනවාරි 15 වැනිදා සිට 2018 දෙසැම්බර් 31 වැනිදා දක්වා කාලය තුළ රාජ්‍ය ආයතනවල සිදුවී ඇතැයි කියන වංචා, දූෂණ පිළිබඳව සොයාබැලීම සඳහා පත්කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මීට මාස කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයා වෙත බාරදී තිබූ අතර එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...