බීබීසී ලෝක සේවයේ හිටපු මාධ්‍යවේදී අසාම් අමීන්ගේ පියා වන එන්.එම් අමීන් මහතා මුස්ලිම් සහෝදරත්වය (Muslim Brotherhood) නම් තහනම් ත්‍රස්ත සංවිධානයේ මෙහෙයුම්කරු යුස්ෆ් අල් කර්දාවී සමග සබදතා පැවැත්වීම පිළිබඳව පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාවේ දක්වා ඇති බව වාර්තාවේ.
ඉනාමුල්ලා, නයිමුල්ලා (මධ්‍යම පළාත් සභාවේ හිටපු සාමාජික) සහ ශ්‍රී ලංකාවේ මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම් අමීන් යන තිදෙනා අල්-කර්දාවි සමග ඇසුරු කිරීම පිළිබඳව පරීක්ෂණයක් කරන ලෙස පාස්කු කොමිෂන් වාර්තාවේ සිංහල පිටපතේ 55 වැනි පිටුවේ නිර්දේශ කර ඇති බව වැඩිදුරටත් වාර්තාවේ.
පාස්කු වාර්තාව වැඩිදුරටත් පවසන්නේ යුස්ෆ් අල් කර්දාවි ආගම්වාදය අවුස්සමින් ප්‍රචණ්ඩත්වය ප්‍රවර්ධනය කර ඇති බවත් ඊජිප්තු අධිකරණයට නොපැමිණීම හේතුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් නියම කර ඇති බවත් රටවල් කිහිපයකම ත්‍රස්තවාදී ලැයිස්තුවේ ඔහුගේ නම තිබෙන බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...