මුතුරාජවෙල හා ඒ ආශ්‍රිත ගම්මාන නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගැනීමේ යෝජනාවට දැඩි විරුද්ධත්වය දක්වමින් යම් පෞද්ගලික සමාගමක් විසින් එම ප්‍රදේශය තමන් සතු වන බවට දන්වා සිටින නාමපුවරු ඉවත් කර මුතුරාජවෙල ජාතික වන උද්‍යානය වන ජීවී සංරක්ෂණ කළාපයක් ලෙස යළි නම් කරන ලෙස ඉල්ලා මාධ්‍ය නිවේදනයක් මැල්කම් රන්ජිත් කාදිනල් තුමන් විසින් නිකුත් කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...