පාස්කු ප‍්‍රහාරය පිළිබදව විමර්ශණය කිරීම සඳහා පත් කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවට ඇතුළත් වෙළුම් 65 ක් ඉදිරි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීම සදහා ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා විසින් නීතිපතිවරයා වෙත ලබා දී ඇති බව වාර්තා වන අතර සම්පූර්ණ වාර්තාවට ඇතුළත් තවත් වෙළුම් 22 ක්, ඒ තුළ ජාතික ආරක්ෂාවට අදාල සංවේදී තොරතුරු ඇතුළත්ව ඇති බව පවසමින් ඔහු විසින් නීතිපතිවරයා වෙත භාර දී නැති බව ද වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...