මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී රාජ්‍ය ඇමති ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කර සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසම වත්මන් ආණ්ඩුව විසින් පත් කරන ලද්දක් නොව යහපාලන ආණ්ඩුව විසින් පත්කරන ලද එකක් බවත් එම කොමිසම පත්කරන ලද්දේ අසාද් සාලි, රිෂාඩ් බද්යුදීන් වැන්නන් නිදහස් කිරීමට බවත්ය.
මේ සියල්ල නන්දෙඩවිලි බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...