අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින්; තමන් වහන්සේලා වර්තමාන ආණ්ඩුව සතුටින් බලයට පත් කළ ද අද මහත් වේදනාවෙන් කතා කරන්නට සිදුවී ඇති බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කළහ.
අද රටේ ප්‍රශ්ණ පිළිබඳව ඉතා කණගාටුවෙන් හා වේදනාවෙන් කතා කිරීමට සිදු වී ඇති බවත් රට අද ආණ්ඩුවක් නැති අරාජික බව පෙනී යන බවත් සඳහන් කළ උන්වහන්සේ රට නිසි ලෙස ගෙන යාමට අවශ්‍යතාවයක් ඇත්තේ නම් පළමුව වෙනස් කළ යුත්තේ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා බවත් ඔහු සිටිනා තාක් මේ රටේ පාළනය කිසිවෙකුට නිසි ලෙස ගෙන යාමට හැකි වන්නේ නැති බවත් වැඩිදුරටත් පැවසූහ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...