ජාතික පාරිසරක පණතට අදාලව 1993 ජුනි 24 දින27 ප්‍රකාශයට පත් කර ඇති 772/27 ගැසට් නිවේදනයට අනුව ඉඩමේ අයිතිය කුමක් වූවද, ඔප්පුවේ හිමිකරු කවුරුන් වූවද ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති නිසි නියාමණයට ලක්විය යුතු බවත් ඒ අනුව හෙක්ටයාර 1කට වැඩි ඕනෑම ඉඩමක් සංවර්ධන කරන්නේ නම් ඒ සඳහා "පරිසර...
ඊයේ (15) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන වහන්සේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ අවසන් වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බව පවසා සිටියහ. එහිදී උන්වහන්සේ වැඩිදුරටත් අදහස් දක්වමින්,"මගේ මිනිස්සුන්ගේ ශරී...
රුධිරය කැටි ගැසී රුධිර කැටිති ඇති වීමේ අවදානමක් මතුවී ඇති හෙයින් ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම ඩෙන්මාර්කය, නෝර්වේ, අයිස්ලන්තය, නෙදර්ලන්තය සහ අයර්ලන්තය විසින් අත්හිටුවා තිබූ පසුබිමක අද දින සවස වනවිට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය ද ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති බව...
අදට (15) යෙදී තිබෙන පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඉහළගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ...
බළපත්‍ර සහිතව වැලි ගොඩ දමනා ව්‍යාපාරිකයින් නිසා අම්පාර මංගලගම හරහා බැසයන මංගල ඔයේ ඉවුරු වලට බරපතළ හානි මේ වනවිටත් සිදුවී ඇත. භූ විද්‍යා හා පතල් කාර්යයාංශයේ මඩකළපුව කාර්‍යයාලය පවසන්නේ වැලි කැනීම් බළපත්‍ර 42ක් නිකුත් කර ඇති බවයි. ප්‍රමිතියකින් තොරව වැ...
අද(15 ) වනදා කොළඹ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් අධ්‍යාපන අමාත්‍යය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව පුරා පිහිටුවා තිබෙන 1965 ක් වූ මද්‍රසා පාසල් නියාමනය කිරීම කිසිසේත් නීති විරෝධී නොවන බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්...
වයස අවුරුදු 05දී කොළඹ පදිංචියට පැමිණ රාජකීය විදුහලෙන් අධ්‍යාපනය ලබා ඇති 2010දී දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගිය මන්ත්‍රී, ජනාධිපති නීතිඥ මදියාබරනන් ඒබ්‍රහම් (එම්.ඒ.) සුමන්තිරන් පවසන්නේ මීළඟ ජනාධිපතිවරණයේ දී තමන්ගේ සහය හිමිවන්නේ හිටපු අමාත්‍ය මං...
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීම සඳහා සහ සෑම මන්ත්‍රීවරයෙකුටම රුපියල් දස ලක්ෂයක රක්ෂණාවරණයක් ලබාදීම සඳහා වන යෝජනාවක් පාර්ළිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වෙත ඉදිරිපත් කර ඇති අතර එය සම්මත වුවහොත් විශ්‍රාමික මන්ත්...
අද අළුයම කජීමාවත්තේ නිවාස 30ක් ගින්නෙන් විනාශ වී ඇති අතර ඉන් බහුතරයකට වෙනත් ස්ථානවල රජයෙන් දුන් නිවාස ඇති බව ද අනාවරණය වෙයි. එම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගේ සංවේදී ප්‍රශ්ණ වලට සවන්දීමෙන් පසු පාර්ළිමේන්තුවේදී මේ පිළිබඳව නිවාස ඇමතිතුමාගේ අවධානයට යොමු කරන ...
ඉතාලියේ මිලානෝ නගරයේ චෙන්ත්‍රාලේ ප්‍රධාන දුම්රියපොළ ඉදිරිපිටදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරමින් විරෝධතාවයක් ඊයේ(14) සවස සංවිධානය කර තිබුණි. මේ දිනවල ඉතාලියේ පවත...
සිංහලේ සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි කොළඹදී පැවති මාධ්‍යය සාකච්ඡාවකදී අදහස් පළ කරමින් පවසා සිටියේ ඇමරිකානු පුරවැසිභාවය හිමි බැසිල් රාජපක්ෂ මහතා මෙරට මීළඟ ජනාධිපති වීමේ උත්සාහයක් පවතින බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින්, දැනටමත් විවිධ පාර්ශව ඒ වෙනුවෙන් කටයුතු...
මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය නලින් ද සිල්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන බව එතුමා විසින් තමාගේ සමාජ ජාල ගිනුමේ සටහනක් තබා පවසා සිටියි. එතුමා එම සටහනට තබා ඇති මාතෘකාව වන්නේ ‘වැඩ බැරි තානාපති’ යන්නයි. එතුමා තාබා ඇති සම්පූර්ණ සටහන පහතින්.
...
විෂයභාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධූරවලින් ඉල්ලා අස්වන ලෙස කරණු ලැබූ නියෝගයට අනුව සභාපතිවරයා ඇතුළු සියළු දෙනාම තම ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ වන විට අමාත්‍යවරයාට යොමු කර තිබූ බව ගුවන් විදුලි ...
සමගි ජන බලවේගයේ පළමු සංවත්සර සැමරුම අද (15) පස්වරු 02:30ට නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ්පාක් හිදී ආරම්භවීමට නියමිත ය. එම පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ"අභියෝග හමුවේ එකට සිටගනිමු" ...
ඊයේ(14) උදෑසන ටී.වී දෙරණ ඔස්සේ විකාශය වූ දෙරණ අරුණ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපතිවරයා පවසා සිටියේ කොවිඩ් මර්දන එන්නත ලබාගෙන විදෙස්ගතව සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට ලක් නොකිරීමට අවධානය යොමු වී ඇති බවයි. එහිදී ඔහු අවධාරණය කර සිටියේ මේ වනවිට රට තුළ කොවිඩ් ව්‍යාප්තිය බොහෝදුරට පාලනය කරඇ...
වහාබ්වාදය සහ මුස්ලිම් අන්තවාදය දරුවන්ට උගන්වන මද්‍රසා පාසල් පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුකර එවැනි පාසල් 2000 ක් රට පුරා ස්ථාපිත කර තිබෙන බවට හඳුනාගෙන ඇති බවත් එම මද්‍රසා පාසල් 2000 තහනම් කිරීමට අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගෙන ඇති බවත් මහජන ආරක්‍ෂාව පි...
මෝල් හිමියන් සහල් සඟවා තබාගෙන මිළ වැඩි කිරීමට උත්සාහ කළහොත්, සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයණය කිරීමට අද රැස්වන කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය ලබා ගන්නා බව පවසන වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, රජයේ මිළ පාලන රෙගුලාසි නොසලකා හරිමින්, රටේ ප‍්‍රධාන පෙලේ මෝල් හිමියන් කටයුතු...
සිසුවියකගේ හදිසි අවශ්‍යතාවක් පිළිබඳව තොරතුරක් දැන ගැනීම සඳහා බත්තරමුල්ලේ පිහිටි, අධ්‍යාපන අමාත්‍යාංශ ප්‍රධාන කාර්යාලයට (ඉසුරුපායට) දුරකථන ඇමතුම් එකසිය අසූපහක් ලබා ගැනීමෙන් අනතුරුව එකසිය අසූ හයවන දුරකථන ඇමතුම මගින් පිළිතුරු ලබා ගැනීමට හැකියාව ලැබීමේ අපූරු පුවතක් අනුරාධප...
සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක පළවූ වාර්තාවක් ද උපුටා දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කරන්නේ කැබිනට් මණ්ඩලයේ හෝ විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කිරීමට හැකිවන පරිදි නව චක‍්‍රලේඛයක් නිකුත් කර ඇති බවත් මුදල් අම...
හම්බන්තොට වන අලි රක්ෂිතය සම්පූර්ණ භූමි ප්‍රමාණය ඇතුලත් කොට ගැසට් කරණ ලෙස ඉල්ලා හම්බන්තොට, වල්සපුගල ජනතාව අඛන්ඩව ගෙනයන සත්‍යග්‍රහයට සහය පළකරමින් කළාකරුවන් ද එක්වෙමින් සිටිති. විවිධ පාළකයින් විසින් දීර්ඝ කාළයක් තිස්සේ කරණ ලද අවිධිමත් සංවර්ධනය හේතුවෙන් මෙවැනි සංකීර්ණ පාරිසරික...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...