රුධිරය කැටි ගැසී රුධිර කැටිති ඇති වීමේ අවදානමක් මතුවී ඇති හෙයින් ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම ඩෙන්මාර්කය, නෝර්වේ, අයිස්ලන්තය, නෙදර්ලන්තය සහ අයර්ලන්තය විසින් අත්හිටුවා තිබූ පසුබිමක අද දින සවස වනවිට ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය ද ඇස්ට්‍රසෙනෙකා එන්නත ලබාදීම අත්හිටුවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වැඩිදුර තොරතුරු පහත ලින්ක් වලින්
https://www.dailymotion.com/video/x7zvdc7?syndication=274743
https://www.euronews.com/2021/03/13/covid-vaccines-astrazeneca-announces-further-cuts-in-deliveries-to-eu
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...