දේශීය පුවත්

වහාබ්වාදය සහ මුස්ලිම් අන්තවාදය දරුවන්ට උගන්වන මද්‍රසා පාසල් පිළිබඳව මේ වනවිට පුළුල් විමර්ශනයක් සිදුකර එවැනි පාසල් 2000 ක් රට පුරා ස්ථාපිත කර තිබෙන බවට හඳුනාගෙන ඇති බවත් එම මද්‍රසා පාසල් 2000 තහනම් කිරීමට අවශ්‍ය ක‍්‍රියා මාර්ග ගෙන ඇති බවත් මහජන ආරක්‍ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා ප‍්‍රකාශ කර ඇත.

මෙවැනි අන්තවාදී අදහස් උගන්වන පාසල් පැවතුනහොත් ඉදිරියේදී රටේ ආගමික අන්තවාදී, ජාතිවාදී කලබල ඇතිවීමට ඉඩ ඇති අතර ජාතීන් අතර විශාල අසමගියක් ඇතිවීමට ද ඉඩ ඇති බව ඒ මහතා පවසා සිටියි.

මේ හේතුව නිසා ජාතිවාදය, වාහබ්වාදය උගන්වන පාසල් රටේ නොතිබිය යුතුය යන ස්ථාවරයේ තමන් පසුවන බව කී සරත් වීරසේකර මහතා මෙවැනි පාසල් ඉදිරියේදී බිහිවීමට ඉඩ නොතබන බව ද පවසා සිටියේය.
(දිවයින පුවත්)



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More