අදට (15) යෙදී තිබෙන පාරිභෝගික අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් නාරාහේන්පිට ප්‍රදේශයේ පැවති පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ ඉහළගොස් ඇති සහල් මිල පාලනය කිරීම සඳහා සහල් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා ගන්නා බවයි.
එහිදී අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන අමාත්‍යයවරයා,
“කොවිඩ් නිසා පීඩාවට පත්වෙලා ඉන්න ජනතාවට සාධාරණ මිලට සහල් සපයන්න බැරි වුණොත් හිඟයක් ඇති කළොත් අපි විශාල සහල් තොගයක් ගේනවා. එසේ කිරීමෙන් වෙළෙඳපොළට අඩු මිලට හාල් සපයන්න කැබිනට් අනුමැතියක් ලබා ගන්න මම බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...