විෂයභාර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සිය ධූරවලින් ඉල්ලා අස්වන ලෙස කරණු ලැබූ නියෝගයට අනුව සභාපතිවරයා ඇතුළු සියළු දෙනාම තම ඉල්ලා අස්වීමේ ලිපි ඊයේ වන විට අමාත්‍යවරයාට යොමු කර තිබූ බව ගුවන් විදුලි සංස්ථා ආරංචි මාර්ග පවසයි.
විශ්වාසකටයුතු ආරංචි මාර්ග වලට අනුව සංස්ථාවට අයත් සංඛ්‍යාත අනුමැතියකින් තොරව පෞද්ගලික අංශයට ලබාදීමට පියවර ගැනීම සහ තවත් තවත් ප‍්‍රශ්ණගත කටයුතු කිහිපයක්ව හේතුවෙන් අමාත්‍යයවරයා මෙම පියවර ගත් බව පැවසේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...