හම්බන්තොට වන අලි රක්ෂිතය සම්පූර්ණ භූමි ප්‍රමාණය ඇතුලත් කොට ගැසට් කරණ ලෙස ඉල්ලා හම්බන්තොට, වල්සපුගල ජනතාව අඛන්ඩව ගෙනයන සත්‍යග්‍රහයට සහය පළකරමින් කළාකරුවන් ද එක්වෙමින් සිටිති.
විවිධ පාළකයින් විසින් දීර්ඝ කාළයක් තිස්සේ කරණ ලද අවිධිමත් සංවර්ධනය හේතුවෙන් මෙවැනි සංකීර්ණ පාරිසරික, සමාජ, ආර්ථික ගැටලු මතුවී ඇති බවත් ඒවාට විසඳුම් ඉල්ලා පාරට බහිනවා ඇරෙන්නට වෙනත් විකල්ප නොමැති බවත් මෙම සත්‍යග්‍රහයේ පාර්ශව කරුවෙක් වන වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ලේකම් සමන් සුදර්ශන මහතා ඇතුළු ප්‍රදේශවාසී ජනතාව පවසයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...