අද අළුයම කජීමාවත්තේ නිවාස 30ක් ගින්නෙන් විනාශ වී ඇති අතර ඉන් බහුතරයකට වෙනත් ස්ථානවල රජයෙන් දුන් නිවාස ඇති බව ද අනාවරණය වෙයි.
එම ස්ථානයට පැමිණි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගේ සංවේදී ප්‍රශ්ණ වලට සවන්දීමෙන් පසු පාර්ළිමේන්තුවේදී මේ පිළිබඳව නිවාස ඇමතිතුමාගේ අවධානයට යොමු කරන බව පවසා පිටව ගියේය.
අනතුරුව එම ස්ථානයට පැමිණි මනෝ ගනේෂන් මහතා මාධ්‍ය ඉදිරියේ කරණ ලද ප්‍රකාශය සාවද්‍ය බොරු ප්‍රකාශයක් බව පවසමින් ජනතාව දැක්වූ දැඩි විරෝධය හමුවේ පසුබැස ආපසු පිටව ගියේය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...