දේශීය පුවත්

මෝල් හිමියන් සහල් සඟවා තබාගෙන මිළ වැඩි කිරීමට උත්සාහ කළහොත්, සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ආනයණය කිරීමට අද රැස්වන කැබිනට් මණ්ඩලයේ දී අනුමැතිය ලබා ගන්නා බව පවසන වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, රජයේ මිළ පාලන රෙගුලාසි නොසලකා හරිමින්, රටේ ප‍්‍රධාන පෙලේ මෝල් හිමියන් කටයුතු කරන්නේනම්, සහල් ආනයණය කිරීම හැර වෙනත් විකල්පයක් නැති බව ද පවසයි.

අපේ‍්‍රල් සිංහල අවුරුදු සමයේ දී ඉන්දියාවෙන් සම්බා සහල් ආනයනය කිරීමට රජය අදහස් කරන බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More