බළපත්‍ර සහිතව වැලි ගොඩ දමනා ව්‍යාපාරිකයින් නිසා අම්පාර මංගලගම හරහා බැසයන මංගල ඔයේ ඉවුරු වලට බරපතළ හානි මේ වනවිටත් සිදුවී ඇත.
භූ විද්‍යා හා පතල් කාර්යයාංශයේ මඩකළපුව කාර්‍යයාලය පවසන්නේ වැලි කැනීම් බළපත්‍ර 42ක් නිකුත් කර ඇති බවයි.
ප්‍රමිතියකින් තොරව වැලි ගොඩ දැමීම නිසා ඔය දෙපසේම ඉවුරු පසුගිය වර්ෂාවත් සමග උග්‍ර ලෙස ඛාදනය වී ඇති අතර ඉවුරු ආසන්නයේ තිබූ වටිනා දැවැන්ත ගස් ද විනාශ වී ඇති අයුරු දක්නට ලැබේ.
බළපත්‍ර තිබූ පමණින් අධීක්ෂණයකින් තොරව මෙවැනි විනාශයන් සිදු කිරීමට ඉඩ හැර බලා සිටිය හැකිද?

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...