සමගි ජන බලවේගයේ පළමු සංවත්සර සැමරුම අද (15) පස්වරු 02:30ට නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ්පාක් හිදී ආරම්භවීමට නියමිත ය.
එම පක්ෂයේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ”අභියෝග හමුවේ එකට සිටගනිමු” යන්න තේමාකරගත් සංවත්සර සැමරුම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පැවැත්වෙන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...