තෙලඟනා ප්‍රාන්තයේ ජන්ගඔන් දිස්ත්‍රික්කයේ දේපල වෙලෙන්දෙකු වන නරසිංහ "පෙම්බරැති ගමේ" පිහිටි තම අක්කර 11ක ඉඩමේ පස් ඉවත් කරමින් සිටියදී හමුවූ පෞරාණික වටිනාකමක් ඇති රන් සහ රිදී භාණ්ඩ රාශියක් පිළිබඳව ප්‍රදේශයේ අදාල බළධාරීන්ට දැනුම් දීමෙන් අනතුරුව කරන ලද විමර්ශණ වලදී අනාවරණය වී තිබෙ...
මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන්ගේ හා ආබාධිත රණවිරුවන්ගේ දීමනා පිළිබඳව ඇති ගැටළුවලට විසඳුම් ඉල්ලා ඊයේ (08) දින කොළඹ පැවති විරෝධතාවයකදී නාඳුනන පුද්ගලයෙකු විසින් පොලිස් ජීප් රථයකට එල්ල කළ ගල් ප්‍රහාරයක් හේතු කරගෙන අත්අඩංගුවට ගත් පූජ්‍ය ජඹුරේවෙල චන්ද්‍රරතන හිමියන් ජනාධිපතිතුමාගේ...
ශ්‍රී ලංකාවේ කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක් ක්‍රියාවට නැංවීමට චීන රජයේ සහයෝගය! ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ...
වත්මන් යහපාලන ආණ්ඩුවට සම්බන්ධ දේශපාලන පක්ෂ එකොලහක නායකයන් සහ හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රි ලං නි ප නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ(08) රාත්‍රියේ විශේෂ සාකච්ඡාවක් පවත්වන ලැබූ බව වාර්තා වේ. අදාල සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් රාජ්...
කුවේට් සිට ඉන්දියාවේ පැරඩිප් (Paradip) තෙල් පිරිපහදුව වෙත බොරතෙල් ටොන් 270,000ක් ප්‍රවාහනය කරමින් සිටියදී 2020 සැප්තැම්බර් මස 03 වන දින ශ්‍රී ලංකා මුහුදේදී ගිනිගැනීමට ලක්වීමෙන් ඇතිවූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නෞකාවේ තෙල් කාන්දුවෙන් සිදුවූ සමුද්‍ර හානියට රුපියල් බිලියන 3.4...
ජනාධිපති ලේකම්වරයාගේ නියමයෙන් වස පොහොර තොගයක් මුදාහැර ඇතැයි වාර්තා පළවන බැවින් ඒ පිළිබඳව වහාම විමර්ශනයක් කළ යුතු බව තමා ප්‍රකාශ කිරීමෙන් අනතුරුව යහපාලන කාලයේද වස පොහොර ගෙනවිත් ඇතැයි ඔවුන් සොයාගෙන තිබෙන බව කෘෂි කර්ම අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ මහතා පවසන බව හර්ෂ ද සිල්වා මන්ත්Ȁ...
FBI ආයතනය ශ්‍රී ලංකාවේ පොලීසිය, හමුදාව ඇතුළු විවිධ ආයතන සහ අදාල පුද්ගලයින් සමග එක්ව වසර දෙකක් විමර්ශණ කිරීමෙන් අනතුරුව ඔවුන් නිරාවරණය කරගත් කාරනා පදනම් කරගනිමින්; පාස්කු ප්‍රහාරයේදී ඇමරිකානු පුරවැසියන් පස් දෙනෙකුගේ ජීවිත හානිවීම සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් 2021...
මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු වන සරත් කුමාර නොහොත් "චීටි" මුල්ලේරියාවේ නිවසක භූගත බංකරයක් තුළ සැඟව සිටියදී විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
විදේශයන්ගෙන් මෙරටට කිරි ගවයන් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය 2012දී එවකට සිටි ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ විසින් ආරම්භ කරන ලද අතර ඉන් බසුව රනිල්- මෛත්‍රී හවුල් ආණ්ඩුවේ පශු සම්පත් ඇමති වහයෙන් පී. හැරිසන් විසින් නැවත දියත් කිරීමෙන් සිදුකර තිබෙන මුල්‍ය අපරාධයන් පිළිබඳ තොරතුරු අන...බැසිල් සහ හැරිසන් ගොපල්ලන්ගේ හරක් කතාව මෙන්න…
April 9, 2021 8:20 am
යාපනය නගරාධිපතිවරයා අද (09) දින අළුයම 2.30ට පමණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, නගරාධිපතිවරයා වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර ඇති බවයි. මෙම සතියේ ආරම්භ කර ඇති; යාපනය නගරයේ කාර්ය සාධන බළකායේ නිළ ඇඳුම පෙර පැවති කොටි පොලිස් නිළ ඇඳුමට සම...
කොළඹ "ඇලවෙන කුලුණ" නමින් ප්‍රචලිත ඇල්ටෙයාර් බහුමහල් මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියේ කොටස් විකුණා රුපියල් කෝටි 1200කට ආසන්න වංචාවක් සිදුකර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දියාවේ, කල්කටාහි පිහිටි පෞද්ගලික සමාගමක් කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ව්‍යාපා...
ගරු සිරිල් ගාමිණී පියතුමා ඊයේ (08) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කාදිනල් හිමියන් ඉකුත් පාස්කු ඉරුදින කළ ප්‍රකාශයට දේශපාලනික අර්ථකථන නොදෙන ලෙස කතෝලික සභාව ඉල්ලා සිටින බවත් කාදිනල් හිමියෝ දේශපාලනිකව කිසිවකුට පහරගැසීමේ අදහසින් එම ප්‍රකාශය සිදු නොකළ බවත්ය. පසුගිය පාස්කු ...
වසර 2000 කට එහා ගිය ඓතිහාසික වටිනාකමක් සහිත පණ්ඩුකාභය රජු ඉදිකල ජයවාපි නොහොත් වර්තමානයේ බුලංකුලම වැව විනාශ කිරිමේ කුමන්ත්‍රණයක් දියත් වේ. එහි මුල් අධියර ලෙස වැවට අයත් අක්කර 200 ක් පමණ වූ වැව් රක්ෂිතය ගොඩකරමින් ප්‍රදේශයේ දේශපාලන බලවතුන්, ඉහල රාජ්‍ය නිලධාරීන්, ව්‍යපාරිකය...
ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලයින් ජූරි සහ චූලා පද්මේන්ද්‍රන් චෝදනා 03ක් යටතේ කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
අමාත්‍ය චමල් රාජපක්ෂ සහ පාර්ළිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අතර රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් සිදුවූ වචන හුවමාරුවක් මත ඇතිවු උණුසුම් තත්වයක් හේතුවෙන් අද පෙරවරු 9.35ට පමණ පාර්ළිමේන්තුව විනාඩි 5කට කල් තැබීමට කතානායකවරයා තීරණය කර ඇත.
රන්ජන් රාමනායක මහතාගේ මන්ත්‍රී ධුරයේ පුරප්පාඩුවට තමන් නම් කළහොත් දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම අසුනට මීළඟ සුදුස්සා වන අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
ඒ මහතා පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ තරඟකර මනාප 47,212ක...රන්ජන්ට වැහෙන පාර්ළිමේන්තු දොරෙන් මාන්නප්පෙරුම ඇතුලට?
April 8, 2021 10:40 am
සහල් කිලෝග්‍රෑම් 3ක් එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය. නමුත් අමාත්‍යවරයා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ අත් ව...
විවාහක රූ රැජින කිරුළ යලි හිමි කරගත් පුෂ්පිකා ද සිල්වා එම තරඟයේ සංවිධායක චන්දිමාල් ජයසිංහ සහ සිරස මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය ප්‍රකාශ කර සිටියේ තම අරමුණ රටට සේවය කිරීම බවත් අනාගතයේදී දේශපාළනයට පිවිසීමට තම අදහසක් ඇති බවත්ය. චන්දිමාල් ජයසිංහ තම මුහුණු පොතේ සටහනක් තබමින් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...