දේශීය පුවත්

කුවේට් සිට ඉන්දියාවේ පැරඩිප් (Paradip) තෙල් පිරිපහදුව වෙත බොරතෙල් ටොන් 270,000ක් ප්‍රවාහනය කරමින් සිටියදී 2020 සැප්තැම්බර් මස 03 වන දින ශ්‍රී ලංකා මුහුදේදී ගිනිගැනීමට ලක්වීමෙන් ඇතිවූ නිව් ඩයමන්ඩ් (MT New Diamond) නෞකාවේ තෙල් කාන්දුවෙන් සිදුවූ සමුද්‍ර හානියට රුපියල් බිලියන 3.423ක වන්දි ගෙවන ලෙස නෞකා සමාගමේ නීතිඥයින්ට නීතිපතිවරයා විසින් දන්වා ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිනී නීතීඥ දර්ශනි ලහඳපුර මහත්මිය සඳහන් කළේ, හානි පූර්ණය සිදු නොකළ හොත් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව නීතිපතිවරයා සමග සාකච්ඡා කරන බවයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More