රන්ජන් රාමනායක මහතාගේ මන්ත‍්‍රී ධුරයේ පුරප්පාඩුවට තමන් නම් කළහොත් දිවුරුම් දීමට බලාපොරොත්තුවෙන් සිටින බව එම අසුනට මීළඟ සුදුස්සා වන අජිත් මාන්නප්පෙරුම මහතා පවසයි.
ඒ මහතා පසුගිය පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් සමගි ජන බලවේගය යටතේ තරඟකර මනාප 47,212ක් ලබාගෙන පරාජිත මන්ත‍්‍රී ලැයිස්තුවේ ඉහළින්ම සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...