විවාහක රූ රැජින කිරුළ යලි හිමි කරගත් පුෂ්පිකා ද සිල්වා එම තරඟයේ සංවිධායක චන්දිමාල් ජයසිංහ සහ සිරස මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය ප්‍රකාශ කර සිටියේ තම අරමුණ රටට සේවය කිරීම බවත් අනාගතයේදී දේශපාළනයට පිවිසීමට තම අදහසක් ඇති බවත්ය.
චන්දිමාල් ජයසිංහ තම මුහුණු පොතේ සටහනක් තබමින් රෝසි සේනානායක පිළිබඳව සඳහන් කර ඇත්තේ “මාගේ දෙවනි මවුනි ඹබෙන් මා ඉගෙන ගත් දේ බොහෝමයි ලැබු දේ බොහෝමයි ඹබට පමනක් මා පසුපසින් සිටින්නෙමි…., යනුවෙනි.
පුෂ්පිකා ද රෝසි සේනානායක ව අගයමින් කතා කරයි.
පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...
මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...
2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට රුපියල් කෝටි ගණනක් ගෙවා සේවය ලබා ගත් ඉමාඩ් සුබේරි නැමැත්තා අමෙරිකාවේ CIA ...