දේශීය පුවත්

විවාහක රූ රැජින කිරුළ යලි හිමි කරගත් පුෂ්පිකා ද සිල්වා එම තරඟයේ සංවිධායක චන්දිමාල් ජයසිංහ සහ සිරස මාධ්‍ය සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඇය ප්‍රකාශ කර සිටියේ තම අරමුණ රටට සේවය කිරීම බවත් අනාගතයේදී දේශපාළනයට පිවිසීමට තම අදහසක් ඇති බවත්ය.

චන්දිමාල් ජයසිංහ තම මුහුණු පොතේ සටහනක් තබමින් රෝසි සේනානායක පිළිබඳව සඳහන් කර ඇත්තේ “මාගේ දෙවනි මවුනි ඹබෙන් මා ඉගෙන ගත් දේ බොහෝමයි ලැබු දේ බොහෝමයි ඹබට පමනක් මා පසුපසින් සිටින්නෙමි…., යනුවෙනි.

පුෂ්පිකා ද රෝසි සේනානායක ව අගයමින් කතා කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යුද අපරාධකරුවන්වූ යුද විරුවන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිතිපතා පිං දිය යුතුයි – යසස් ධර්මදාස, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම්

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...


Read More

විපක්ෂයේ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, “බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති – අමාත්‍ය විමල් වීරවංශ

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...


Read More

2014 වසරේදී CIA ඒජන්තවරයෙකුට රුපියල් කෝටි 131ක් දුන්නේ කව්ද?

2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට රුපියල් කෝටි ගණනක් ගෙවා සේවය ලබා ගත් ඉමාඩ් සුබේරි නැමැත්තා අමෙරිකාවේ CIA ...


Read More