දේශීය පුවත්

සහල් කිලෝග්‍රෑම් 3ක් එක් පවුලකට සති දෙකක කාලයක් සඳහා ප්‍රමාණවත් බවට තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (07) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

නමුත් අමාත්‍යවරයා අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ අත් වැරදීමකින් එවැනි ප්‍රකාශයක් සිදුවී ඇති බවය.

එහිදී, “ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මම කියපු වචනයක් අල්ලගෙන. සමහර ප්‍රකාශවලදී කියාගෙන යනකොට වරදින්න පුළුවන්. පුද්ගලයෙකුට කියලා කියන එක පවුලකට කියලා කියවෙන්න පුළුවන්,” යනුවෙන් අමාත්‍යවරයා සඳහන් කළේය.
(දෙරණ)



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

යුද අපරාධකරුවන්වූ යුද විරුවන් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නිතිපතා පිං දිය යුතුයි – යසස් ධර්මදාස, ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම්

පසුගිය 46 වන ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව විසින් ඉල්ලා සිටින ලද "ගෑෂ්" වාර්තා ලබාදීම එංගලන්තය විසින් ප්‍රතික්ෂේප කර තිබීම...


Read More

විපක්ෂයේ ජවනිකාව දැක්කාම හිරේ ඉන්න රන්ජන් රාමනායකට, “බඩ කපාගෙන මැරෙන්න” හිතෙන්න ඇති – අමාත්‍ය විමල් වීරවංශ

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකී...


Read More

2014 වසරේදී CIA ඒජන්තවරයෙකුට රුපියල් කෝටි 131ක් දුන්නේ කව්ද?

2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට රුපියල් කෝටි ගණනක් ගෙවා සේවය ලබා ගත් ඉමාඩ් සුබේරි නැමැත්තා අමෙරිකාවේ CIA ...


Read More