දේශීය පුවත්

ගරු සිරිල් ගාමිණී පියතුමා ඊයේ (08) විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කාදිනල් හිමියන් ඉකුත් පාස්කු ඉරුදින කළ ප්‍රකාශයට දේශපාලනික අර්ථකථන නොදෙන ලෙස කතෝලික සභාව ඉල්ලා සිටින බවත් කාදිනල් හිමියෝ දේශපාලනිකව කිසිවකුට පහරගැසීමේ අදහසින් එම ප්‍රකාශය සිදු නොකළ බවත්ය.

පසුගිය පාස්කු ඉරිදා(04) කාදිනල් හිමියන් විසින් හිටපු ජනපතිවරයා පිළිබඳව ප්‍රකාශයක් සිදුකළ අතර ඊට පසුදින හිටපු ජනපතිවරයා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒ සම්බන්ධයෙන් කණගාටුව පළකර තිබුණි. මේ අතර ජාතික සංවිධාන එකමුතුව විසින්ද කාදිනල් හිමියන්ගේ මත දැක්වීම සම්බන්ධයෙන් විවේචනාත්මක අදහස් දක්වා තිබුණි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More