යාපනය නගරාධිපතිවරයා අද (09) දින අළුයම 2.30ට පමණ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ, නගරාධිපතිවරයා වැඩිදුර විමර්ශන සඳහා ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ඨාසය වෙත යොමු කර ඇති බවයි.
මෙම සතියේ ආරම්භ කර ඇති; යාපනය නගරයේ කාර්ය සාධන බළකායේ නිළ ඇඳුම පෙර පැවති කොටි පොලිස් නිළ ඇඳුමට සමාන ලෙස නිර්මාණය කිරීමට යාපනය නගර සභාව විසින් පියවර ගෙන තිබීම පිළිබඳ ආන්දෝලනාත්මක ප්‍රවෘත්ති පසුගිය දිනවල මාධ්‍යයන්හි පළවිය.
තොරතුරු පහත ලින්ක් එකෙන්
https://www.tamilguardian.com/content/breaking-mayor-jaffna-arrested-sri-lankas-terrorism-division
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...