දේශීය පුවත්

මේ රටේ අතිමහත් පොදු ජනතාව ඉතා බලවත් බලාපොරොත්තු පෙරදැරි කරගනිමින් ගොඩනඟාදුන් ගමනක් එහි අඩුපාඩු නැති කොට, වඩා සවිමත්ව ඉදිරියට ගෙනයාමේ වගකීම ආණ්ඩුවට ඇති බවත් "මේඩ් ඉන් ශ්‍රී ලංකා" සන්නාමය බලගන්වන්නේ ද ඉහත ගමන අර්ථාන්විත සහ බලසම්පන්න කිරීමට බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි...

2014 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය වර්ධනය කිරීමට රුපියල් කෝටි ගණනක් ගෙවා සේවය ලබා ගත් ඉමාඩ් සුබේරි නැමැත්තා අමෙරිකාවේ CIA ආයතනයේ රහස්‍ය ඒජන්තවරයෙකු බවට හෙළි වී ඇතැයි අමෙරිකාවේ පැරණිතම පුවත්පතක් වන වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත අනාවරණය කර තිබේ. ඉමාඩ් සුබේරි යනු කවුද...

විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය සමග විදේශ අමාත්‍යාංශයේ පැවති හමුවේදී ජනාධිපතිවරයාගේ මඟපෙන්වීම යටතේ රට තුළ සිදුවන ධනාත්මක වර්ධනයන් පිළිබඳව තානාපතිවරිය දැනුවත්කර ඇති බව වාර්තා වේ. සංවර්ධන ආධාර ඇතුළු ද්...

එළඹෙන පළාත් සභා මැතිවරණයේ දී තනි පක්ෂයක් ලෙස තරඟ කිරීමට මේ වනවිට සැලසුම්කර ඇති බව මහනුවර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පැවසීය. ඔහු පෙන්වාදෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්...

අනුරාධපුර ජේතවනාරාමය අසල පසුගිය දින දෙකක කාලය තුළ රිලව් විස්සකට වඩා මිය ගොස් තිබෙන බව වාර්තාවේ. දියර ලෙස අසූචි පහ වීම හා ජලය අධික ලෙස පානය කිරීම වැනි තත්ත්ව එම රිලවුන්ගෙන් නිරීක්ෂණ වී ඇත. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට වනජීවී අංශ වහාම මැදිහත් වනු ඇතැයි ජනතාව බළාපොරොත්තුවේ.

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් දින 6කට පසුව සයින්දමරුදුවලදී සිදුකළ බෝම්බ පුපුරුවා ගැනීම් හේතුවෙන් පිරිමින් තුන්දෙනකු, කාන්තාවන් තුන්දෙනෙකු සමග කුඩා දරුවන් හය දෙනකු ද මරණයට පත්විය. එලෙස මරණයට පත් වූ පුද්ගලයන්ගේ අනන්‍යතාවය තහවුරුකර ගැනීම සඳහා එම අවස්ථාවේදීම ඞී.එන්.ඒ. පරීක්...

පළාත් සභා මැතිවරණය, මැයි දිනය පැවැත්වීම ඇතුළු වත්මන් දේශපාලන කරුණු රැසක් සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් සඳහා ආණ්ඩුව නියෝජනය කරන සියලූ පක්ෂ නායකයින් ලබන 19 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයට කැඳවීමට දැන්වීම් යවා ඇති බව වාර්තාවේ. මෙම විශේෂ සාකච්ඡාවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැ...

යාපනය මහනගර සභාව මීට දින කිහිපයකට පෙර පුද්ගලයන් පස් දෙනෙකු තාවකාලික පදනම මත සේවයට බඳවාගෙන තිබුණේ ඔවුන්ට විශේෂ නිල ඇඳුමක්ද ලබාදෙමිනි. පරිසර රාජකාරී සඳහා මොවුන් සේවයට බඳවාගත් බව යාපනය නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් මහතා පැවසුවද එම පිරිස නගරයේ රථ වාහන හසුරුවන ආකාරය ද දැක ගැනීමට හැකිවුණි. එල්ල...

ශ්‍රී ලංකා විදේශ සේවයට සුදුසුකම් ලත් අපේක්ෂකයින් 40දෙනෙකු එම සේවයට බඳවා ගැනීමේ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර ඇති බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. විභාග දෙපාර්තමේන්තුව විසින් පවත්වනු ලබන විවෘත තරඟකාරී බඳවා ගැනීමේ විභාගයක් මගින් සෑම වසර කිහිපයකට වරක් විදේශ සේවය සඳහා සාමාජිකයි...

පාකිස්තානය, කටාර්, කුවේට්, සහ සව්දි අරාබියාව යන රටවල සිට ඉස්ලාමීය දේශකයන්ට මෙරටට පැමිණීම රජය විසින් තහනම් කර ඇත. මෙම දේශකයන් මෙරටට ගෙන්වා ඇති ඉස්ලාමීය සංවිධාන 32 ක් ගැන රජයේ බුද්ධි අංශ මගින් පරීක්‍ෂණ අරඹා තිබේ. 2005 සිට 2019 දක්වා කාලයේදී ඉස්ලාම් දේශකයන් 1800 දෙනකු මෙරටට පැමිණ ඇත...

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සියලූ දෙනාටම එරෙහිව නීතිය කි‍්‍රයාත්මක කොට, ඔවුනගේ සියලූ දේපළ රාජසන්තක කොට ප‍්‍රහාරයේ වින්දිතයන්ට අමතර වන්දියක් ලබාදීමට හැකි දැයි සලකා බලන බව මහජන ආරක්‍ෂාව පිළිබඳ ඇමැති සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) දින පැවසී...

ආහාරයට ගන්නා තෙල් වෙළෙඳ පොළ තුළ පවතින විකෘතිය පිළිබඳව ගැඹුරු අවබෝධයකින් තොරව එනම් මහා ප්‍රශ්නය සම්බන්ධ සම්බන්ධව අවබෝධයකින් තොරව ප්‍රශ්නයේ කොනකින් අල්ලා ගැනීම මගින් ප්‍රශ්නය විසඳිය නොහැකි බව ජාතික සංවිධාන එකමුතුව පවසයි. ජාතික පුවත් පතකට ලිපියක් සපයන දේශ හිතෛෂී ජාතික ව්‍...

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු නවුෆර් මවුලවි යැයි තමන් තදින් විශ්වාස කරන බවත් , ඔහුටත් වඩා මහමොළකරුවෙකු සිටී නම් ආණ්ඩුවට දැනුම් දෙන ලෙසත් මහජන ආරක්ෂාව පිළිබ`ඳ රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහජනතාවගෙන් ඉල්ලා සිටියි. පාස්කු ප්‍රහාරය සිදුවූ විගස අත්අඩංගුවට පත්වූ නවුෆර් මවුලවි නැමැත්තා ...

නවුෆර් මවුලවි අත්අඩංගුවට ගත්තේ සිදුවීම සිදුවී ඉතාම ආසන්නයේ බවත් ඔහු හිටිහැටියේම ඔහු පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු වූයේ කෙසේද යන්නත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය. අත්අඩංගුවේ පසුවූ නවුෆර් මවුලවි ජනාධිපති කොමිසම හමුව...

රුපියල් දහසේ සහන මල් පිළිබඳව සිතා මතා ද්වේශ සහගතව බොරු කතා කියන පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රහස් පොලිසිය හරහා ප්‍රශ්න කළ යුතු බව බන්දුල ගුණවර්ධන පවසයි. ඇමතිවරයා මේ බව කියා සිටියේ අද (09) පාර්ලිමේන්තුවේ දී සහන මල්ල පිළිබඳව අදහස් පළ කරමිනි. “රුපියල් දාහේ භාණ්ඩ වර්ග 12ක් සහිත සහන මල්ල ලබාදීම...

සතොස හරහා බන්දුල ඇමතිවරයා ලබා දෙන සහන මල්ල අණ්ඩුවේ ඇමතිවරු තමන්ගේ බිරින්ඳෑවරුන්ට ගිහින් දුන්නා නම් හොඳම දේ අහගන්න පුළුවන් යැයි අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානයේ ලේකම් සමන්මලී ගුණසිංහ මහත්මිය පවසයි. එතුමිය මේ අදහස් ප්‍රකාශ කර සිටියේ සිංහල හින්දු අලුත් අවුරුදු සමය උදා වුවත් ජනතාවට අවුරුදු ...

කුරුට්ට සහිත වියළි පොල්මද ආනයනය කිරීමට අවශ්‍ය ලියකියවිලිවල අවසන් අදියරට පැමිණ ඇතැයි පොල් සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්‍ෂ පියසේන එදිරිමාන්න මහතා පැවසීය. රටේ පොල්තෙල් නිෂ්පාදනය ඉහළ නැන්වීම සඳහා කුරුට්ට සහිත වියළි පොල්මද ආනයනය කිරීමට අවශ්‍ය බවත්, ඒ සඳහා වියට්නාමය, ඉන්දුනීසිය...

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අචාර්ය සිද්දීකා ජී සේනාරත්න මහත්මිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ගේ යෝජනාවකට අනුව එම ආයාතනයට පත් කර එවා ඇති තැනැත්තියක් බව එම ආයාතනයේ සේවක පිරිසක් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පව...

පළාත් පාලන මැතිවරණ ක්‍රමය අලුතින් සකස් කිරීමේදී සමානුපාතික පදනම එලෙසම ආරක්ෂා විය යුතු අතර පළාත් පාලන සභික ප්‍රමාණය 30% ක ප්‍රමාණයකින් අඩුවිය යුතු යැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරීත්වය හෙවත් පැෆරල් සංවිධානය කියයි. දැනට බලපැවැත්වෙන පනත මගින්...

මෙරටින් හමුවූ පිළිකාකාරක පොල්තෙල් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිපති උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් පත්කර තිබේ. ඒ අනුව නීතිපති උපදෙස් පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහකාර පොලිස් අධිකාරීවරයකුගෙ ප්‍රධානත්වයෙන් එම කණ්ඩායම පත්කර තිබ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...