දේශීය පුවත්

පාකිස්තානය, කටාර්, කුවේට්, සහ සව්දි අරාබියාව යන රටවල සිට ඉස්ලාමීය දේශකයන්ට මෙරටට පැමිණීම රජය විසින් තහනම් කර ඇත.

මෙම දේශකයන් මෙරටට ගෙන්වා ඇති ඉස්ලාමීය සංවිධාන 32 ක් ගැන රජයේ බුද්ධි අංශ මගින් පරීක්‍ෂණ අරඹා තිබේ.

2005 සිට 2019 දක්වා කාලයේදී ඉස්ලාම් දේශකයන් 1800 දෙනකු මෙරටට පැමිණ ඇතැයි රජය කළ විමර්ශනයකින් හෙළි වී ඇත. මොවුන් බේරුවල, අක්කරපත්තුව, කාතන්කුඩි, මාදම්පේ සහ මුතූර් යන ප‍්‍රදේශවලට ගොස් විවිධ දේශන පවත්වා තිබෙන බව බුද්ධි අංශ හෙළි කර තිබේ.
(දිවයින)



One thought on “රටවල් 4 ක ඉස්ලාමීය දේශකයන්ට ශ‍්‍රී ලංකාවට ඇතුළුවීම තහනම්”

  1. This is the right way to slow down the Jihad intervention within Sri Lanka, Same way followed by many civilized countries like Japan.

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More