දේශීය පුවත්

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු නවුෆර් මවුලවි යැයි තමන් තදින් විශ්වාස කරන බවත් , ඔහුටත් වඩා මහමොළකරුවෙකු සිටී නම් ආණ්ඩුවට දැනුම් දෙන ලෙසත් මහජන ආරක්ෂාව පිළිබ`ඳ රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පාස්කු ප්‍රහාරය සිදුවූ විගස අත්අඩංගුවට පත්වූ නවුෆර් මවුලවි නැමැත්තා ජනාධිපති කොමිසමට හෝ ඉදිරිපත් නොකර හදිසියේම පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවා ලෙස නම් කලේ කුමන පදනමකින් දැයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් පාර්ලිමේන්තුවේදි ප්‍රශ්න කල අවස්ථාවේදි ඊට පිලිතුරු ලෙස සරත් වීරසේකර ඇමතිවරයා මෙලෙස සඳහන් කලේය.

ඒ අනුව මහජන ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ඇමතිවරයා නොදන්නා පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවෙකු පිළිබඳව යම් තොරතුරක් දන්නේ නම් ඔහු පිලිබඳ ඇමතිවරයාව දැනුවත් කිරීම ජනතාවගේ යුතුකමක් හා වගකීමක් බව අපගේ වැටහීමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More