දේශීය පුවත්

පළාත් සභා මැතිවරණය, මැයි දිනය පැවැත්වීම ඇතුළු වත්මන් දේශපාලන කරුණු රැසක් සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් සඳහා ආණ්ඩුව නියෝජනය කරන සියලූ පක්ෂ නායකයින් ලබන 19 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් අරලියගහ මන්දිරයට කැඳවීමට දැන්වීම් යවා ඇති බව වාර්තාවේ.

මෙම විශේෂ සාකච්ඡාවට ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් ද සහභාගි වීමට නියමිත බව ද වාර්තාවේ.



One thought on “අර්බුධය ඔඩුදුවා ගොස්ද? අගමැතිගෙන් හදිසි සාකච්ඡාවක් 19දා”

  1. The way President Rajapakse and his government managing the country fallen catestropic failure with a strong doubt of their own existence. The President has already confirmed that he would not contest again, but also made people to understand that Rajapakse saga is over by his exit. It is so much evident, no more Rajapakse would able to clinch power again, as the Dynasty is purposely or not, ended by the Present President

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More