ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් අචාර්ය සිද්දීකා ජී සේනාරත්න මහත්මිය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා ගේ යෝජනාවකට අනුව එම ආයාතනයට පත් කර එවා ඇති තැනැත්තියක් බව එම ආයාතනයේ සේවක පිරිසක් ලංකා ලීඩ් වෙබ් අඩවිය වෙත අදහස් දක්වමින් පවසා සිටියහ. ඒ අනුව වත්මන් ආණ්ඩුව මෙතරම් කාලයක් කර මත තබා ගෙන ගොස් ඇත්තේ එජාප ප්‍රභල හිතවතියක් බව තහවුරු වන බව නම සඳහන් කිරීමට අකමැති වූ ප්‍රභල ආණ්ඩු හිතවාදී ක්‍රියාකරිකයෙකු අප වෙත පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...