වෙරළට එන රළ බිඳෙනවා. පෙණ පිඩු නගිනවා. නැතිව යනවා. ඒත් අහස උසට පොදි බැඳපු බලාපොරොත්තු එහෙම බිඳී යන්නෙ නැහැ. හිතේ හයිය තිබෙනවා නම් ඒ පෙණ පිඩුවලට උඩින් අඩිය තියලා, සයුර මතින් පීනාලා මුළු ලෝකයම දිනා ගන්නත් පුළුවන්. මේ කියන්න යන්නෙත් එහෙම අරුම පුදුම සුන්දර තරුණයෙක් ගැන. ඔහු නමින් රොෂාන් අබේසුන්දර. ...
පොල්තෙල් ඇතුළු මෙරටට ආනයනය කරන ආහාරවල හානිකර ද්‍රව්‍ය තිබේදැයි වහාම පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස රජයේ ගිණුම් කාරක සභාව සෞඛ්‍ය අමාත්‍යාංශයට පෙරේදා (16) දින දැනුම් දී තිබේ. ආහාර පරීක්ෂා කිරීමේ බලය පවතින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට බැවින් ඒ සඳහා රසායනාගාර පහසු...
මේවනවිට ක්‍රියාත්මක ශත විසිපහේ සිනී බද්ද අප්‍රේල් 13 සිට තවත් මාස 6කට දීර්ග කර තිබේ. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස 13 දින මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් සීනි ආනයනයේදී ගෙවිය යුතු විශේෂ භාණ්ඩ ආනයනය බද්ද ශත .25 දක්වා අඩුකරන ලදී. මෙම බද්දේ වාසිය මහජනතාවට නොලැබුණු බවට විපක්...
වසර පනහක සිට ආනයනය කර ඇති අධික විෂ සහිත තහනම් හා කල් ඉකුත් වී ඇති කෘෂි රසායන දියර හා ඝන ද්‍රව්‍ය ටොන් තිහකට ආසන්න ප්‍රමාණයක් අම්පාර දිස්ත්‍රික්කයේ හා මහඉලුප්පල්ලම රජයේ ගොවිපොළේ ගබඩා කර ඇති බව වාර්තා වේ. ඉන් ටොන් අටක් පමණ මහඉලුප්පල්ලම ගොවිපොළේ ඇති අතර ඉතිරි ප්...
හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට මැග්නිට්ස් සම්බාධක පනත යටතේ සම්බාධක සහ තහංචි පනවන ලෙස ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ නිලධාරිනියක් වන යස්මින් සුකා බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත. පිටු 50 ක වාර්තාවක් බි‍්‍රතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේක...
දේශීය ටින් මාළු සමාගමක් සඳහා රුපියල් අට ලක්ෂයක මාසික කුලියකට බදු දී ඇති ධීවර සංස්ථාවට අයත් ගාල්ලේ පිහිටි ගොඩනැගිල්ලක රුපියල් දාහතර ලක්ෂය බැගින් වන මාසික විදුලි බිල්පත් දස වසරක් පුරා ගෙවීමට එම සංස්ථාවට සිදුව ඇතැයි සංස්ථාවේ ආරංචිමාර්ග පවසයි. මෙම ගොඩනැගිල්ලේ බිල්පත් වෙනුවෙන් පසුගිය වසර දහය පුරාම ...
පළාත් සභා ක‍්‍රමය අහෝසි කිරීමට දෙමළ ජාතික සන්ධානය ඉඩ නොතබන බවත් දෙමළ ජනයාගේ ප‍්‍රශ්නය විසඳීමට ප‍්‍රායෝගික නොවන වත්මන් පළාත් සභා ව්‍යුහය ඒ අයුරින්ම පිළිගැනීමට ඔවුන් සූදානම් නොමැති බවත් දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් ම...
පාස්කු ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකුගේ හා ඔවුන්ගේ පියා වූ කෝටිපති ව්‍යාපාරික ඊබ‍්‍රාහිම්ගේ සියලූ දේපළ, වත්කම් සහ යාන වාහන තහනම් කිරීමට රජය තීරණය කර ඇත. මොවුන්ගේ වත්කම් රුපියල් කෝටි 100 කට අධික බව හෙළි වී තිබේ. අක්කර ගණනක ගම්මිරිස් වතු හා ව්...
විජේදාස රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකරන ලද ප්‍රකාශයන් බැහැර කරමින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂය වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි. මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළ...
මේ වසරේ අප රටේ සමස්ථ විදේශ ණය වාරිකය ඩොලර් බිලියන 8.4ක් වන බවත් ආසන්න වශයෙන් ගත් කළ එය හම්බන්තොට වරායේ වටිනාකම මෙන් අට ගුණයක් බවත් පාර්ළිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි. ඒ වගේම අපගේ ආනයන සහ අපනයන අතර පරතරය ආසන්න වශයෙන් ඩොලර් බිලියන 9ක් බවත් ආනයන සීමා සියල්ල ක්‍රියාත්මක ...
පසුගිය දෙසැම්බර් මාසයේදී සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර ද සිල්වා, එහි සාමාජික මහාචාර්ය නාරද වර්ණසූරිය ඇතුළු පස් දෙනෙක් හදිසියේම ඉවත් කරන ලදී. ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිලවරණය පැවැත්විය යුතු ආකාරය පිළිබඳව පනතේ සඳ...
අද (16) දින උදෑසන 9.00ට පමණ දුරකථන ඇමතුමක් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමාට පහත් වචනයෙන් බැන්න බවත් තමාට ද පෙරලා එසේ කිරීමට සිදු වූ බවත් පාර්ළිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා පවසයි. " පහුගිය කාළේ මේ ජනාධිපතිවරයා පත්කර ගන්න අපි ගොඩක් මහන්සි උනා. මේ ජනාධිපතිතුමා පත් කරගනිද්දි ම...
මොන නීති දැම්මත් අහිංසක මිනිසුන්ගේ මුදල් ටික කොල්ලකන්න එක එක කාලෙට ජාවාරම් එනවා. මහ බැංකුව විසින් මාධ්‍යයෙන් දැන්වීම් පවා නිතර දෙවේලේ දමමින් පිරමීඩ ජාවාරම පිළිබඳව ජනතාව දැනුවත් කරනවා අහු වෙන්නට එපා කියලා. ඒත් ජාවාරම්කාරයෝ කලින් කලට අලූත් විදිහට පිරමීඩ ජාවාරම කරගෙන යනවා. මීට වසර කිහිපයකට...
ජනාධිපතිවරයා විසින් පසුගියදා ගැසට් කරන ලදුව පසුගිය 08වැනි දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කරන ලද ‘කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ පනත් කෙටුම්පතට එරෙහිව 01 පූජ්‍ය මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමි 02 ශ්‍රී ලංකා නිතිඥ සංගමය 03 ජනතා විමුක්ති පෙරමුණ 04 43 වන සේනා...
මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ මේ වන විට ප්‍රමුඛ පුවතක් බවට පත්ව ඇති දිලුම් අමුණුගමගේ “හිට්ලර්” ප්‍රකාශය සිදු කළේ කවුදැයි තමන් නොදන්නා බව පොලිස් ඇමති සරත් වීරසේකර පවසයි. එසේම දෙයක් තේරුම් ගැනීමේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය තේරුම් නොගත යුතු බවද ඔහු කියා සිටී. “මං දන්නෙ...
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කරමින් විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ, අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි. එහිදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේ, වරාය නගරය චීන කොලනියක් බවට පත් කිරීමට සැරසෙන බවත්, එලෙස රට තුළ චීන කොළනියක් ඇති කිරීමට ඉඩ නොදෙන බවත් ය. පාලකයින් පත...
කොළඹ වරාය නගරය පනතක් මගින් චීනයට පවරාදීමට රජය උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. එම පනතෙහි ඇතැම් කොටස් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය ඉතා භයානක එකක් බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. රනිල් වික්‍ර...
එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා බොහෝ දුරට ලබන ජූලි මාසයේදී පාර්ලිමේන්තු යනු ඇතැයි එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. පක්ෂයට හිමිව තිබෙන පාර්ලිමේන්තු අසුන සඳහා රනිල් වික්‍රමසිංහ මහතා යා යුතු බවට මේ වන විට ...
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත’ සම්බන්ධව ව්‍යවස්ථාමය ගැටලු තිබෙන බවට අභියෝග කරමින් එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන සහ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබේ. ඔවුන් මෙම පෙත්සමින් ඉල්ලා ඇත්තේ එම පනත් කෙටුම්පත සම්බන්ධ ජනමත විචාරණයක් අවශ්Ȁ...
මෙරට සමාගම් තුනක් පිළිකා කාරක පොල්තෙල් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට මහත් ආන්දෝලනයක් පවති. ආනයනික ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකය ඉටුකරන කාර්ය භාර්ය අති විශාලය. වස විස අඩංගු ආහාර පාන මෙරටට ඇතුළු වීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමේ ව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...