දේශීය පුවත්

ජනාධිපතිවරයා විසින් පසුගියදා ගැසට් කරන ලදුව පසුගිය 08වැනි දින පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කරන ලද ‘කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව’ පනත් කෙටුම්පතට එරෙහිව

01 පූජ්‍ය මුරැත්තෙට්ටුවේ ආනන්ද හිමි
02 ශ්‍රී ලංකා නිතිඥ සංගමය
03 ජනතා විමුක්ති පෙරමුණ
04 43 වන සේනාන්කය
05 ඒක්සත් ජාතික පක්ෂය පෙත්සම් ඉදිරිපත් කල කන්ඩායම් අද (15) වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරන ලදී.

මෙම කොටුම් පතෙහි වගන්ති මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන බව ප්‍රකාශ කර මෙන් ඉල්ලා සිටින මෙම පෙත්සම, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 121(අ) වගන්තිය මගින් යම් පනත් කෙටුම් පතක් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැයි පරීක්ෂා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමට පුරවැසියන්ට ඇති අයිතිය අනුව ඉදිරිපත් කරනු ලැබ තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More