කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කරමින් විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ, අභයාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
එහිදී පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පැවසුවේ, වරාය නගරය චීන කොලනියක් බවට පත් කිරීමට සැරසෙන බවත්, එලෙස රට තුළ චීන කොළනියක් ඇති කිරීමට ඉඩ නොදෙන බවත් ය.
පාලකයින් පත් කළේ රට හැදීමට මිසක්, රට විකිණීමට හෝ බදු දීමට නොවන බවත් පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි වැඩිදුරටත් සඳහන් කළේ ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...