කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත’ සම්බන්ධව ව්‍යවස්ථාමය ගැටලු තිබෙන බවට අභියෝග කරමින් එ.ජා.ප. සභාපති වජිර අබේවර්ධන සහ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්කර තිබේ.
ඔවුන් මෙම පෙත්සමින් ඉල්ලා ඇත්තේ එම පනත් කෙටුම්පත සම්බන්ධ ජනමත විචාරණයක් අවශ්‍ය බවයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...