දේශීය පුවත්

මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුළ මේ වන විට ප්‍රමුඛ පුවතක් බවට පත්ව ඇති දිලුම් අමුණුගමගේ “හිට්ලර්” ප්‍රකාශය සිදු කළේ කවුදැයි තමන් නොදන්නා බව පොලිස් ඇමති සරත් වීරසේකර පවසයි. එසේම දෙයක් තේරුම් ගැනීමේදී වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම එය තේරුම් නොගත යුතු බවද ඔහු කියා සිටී.

“මං දන්නෙ නෑ ඒක කිව්වේ කවුද කියලා. කොහොම වුණත් දෙයක් කිවුවහම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඒක තේරුම් ගන්න එක වැරදියි. සමහරවිට ඒක කියන්න ඇත්තේ අපේ රටේ විනය කියන එක පහලට වැටිල තියෙන්නෙ. උදාහරණයකට බලන්න මාර්ගයේ තියෙන විනය.”

රාජ්‍ය බුද්ධි අංශය ඇතුළු බුද්ධි අංශ ගණනාවක් අයත් මහජන ආරක්ෂක අමාත්‍යාංශය භාර අමාත්‍යවරයා වන්නේ සරත් වීරසේකරය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More