විජේදාස රාජපක්ෂ මහතා විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සිදුකරන ලද ප්‍රකාශයන් බැහැර කරමින් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ හැරවුම් ලක්ෂය වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.
මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව ආසියාවේ ඉහළම තැනකට එන බවද ඇමතිවරයා පෙන්වා දෙයි.
වරාය නගර පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති පෙත්සම්වල තීන්දු අනුව ශ්‍රේෂ්ඨාධිකරණය දෙන ඕනෑම තීන්දුවක් පිළිගැනීමට සූදානම් බව ද ඔහු සඳහන් කළේය.
මෙම වරාය නගර ව්‍යාපෘතියට එරෙහිව ශ්‍රී ලංකාව දියුණු වනු දැකීමට අකමැති පිරිස් විසින් අසත්‍යය සමාජ ගත කරමින් සිටින බවද ව්‍යාපෘතියට විරෝධී රටවල් විසින් ඔවුනට අනුග්‍රහය දක්වමින් ඇති බවද ඔහු ප්‍රකාශ කර සිටියේය.
</a
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...