දේශීය පුවත්

දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ සම්මුඛ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති, නීතිඥ නිමල් පුංචිහේවා මහතා සඳහන් කළේ, අයදුම්පත් යොමු කළ පක්ෂ 40 ක් අතුරින් 18 ක්, සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇති බවය. දින 3ක් පුරා පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණ, හෙට ...

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ් (Wei Fenghe) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ව ජනාධිපති ලේකම් ආචාර්ය ප...

ශී‍්‍ර ලංකා නාවික හමුදාව විසින් 2015 වසරේ එම්. වී. ඇවන්ගාඞ් නමැති නෞකාව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි තිබූ දෙලක්ෂ දෙදහස් නමසිය අනූපහක් වූ ස්වයංකී‍්‍රය ගිනිඅවි සඳහා භාවිත කරන ජීව උණ්ඩ ප‍්‍රවාහනය කිරීමට නිසි බලපත‍්‍රයක් තිබූ බව විත්තිය අද දි...

යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වන රිෂාඞ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරා සතු සියලූම වත්කම් පිළිබඳව විමර්ශන කරගෙන යන බව රහස් පොලිස් ආරංචිමාර්ග පවසයි. පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුත්, සිද්ධිය වූ දිනත් ඔවුන්ට ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා දැනටමත් පියවර ...

දෙදින නිල සංචාරයකට පැමිණි චීන ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන් මහතා ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වී තිබේ.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ සොනිට්පූර් ප්‍රදේශයේ රිචර් මාපකයේ 6.4ක භූමිකම්පාවක් සිදුවී තිබේ. වැඩිදුර තොරතුරු පහත ලින්ක් එකෙන් https://www.hindustantimes...

අංක 2224/52 දරණ අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාරව මේ දක්වා කොළඹ මහ නගර සභාව විසින් පාළනය කළ කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණයට අයත් වටිනා ඉඩම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට පවරා ගෙන ඇත. ඒ අනුව, කොල්ලුපිටිය පාර අංක 225, ශාන්ත මයිකල් පාරේ අංක 18,20, සෙරන්ඩිබ් මාවතේ අංක 28, අනගාරික ධර්මපාල මාවතේ අංක 13 ...

පෝර්ට් සිටි ව්‍යාපෘතියට නඩු දමන පිරිස් බෙදුම්වාදී ඉන්දියානු හිතවාදී කඳවුර නියෝජනය කරන බව සහ ඔවුන් විසින් චීන විරෝධයක් මතු කරණ බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසයි.ජාතික ප්‍රශ්න වලට දීර්ඝ පැහැදිලි කිරීමක් කරන ඒ මහතා සඳහන් කරන්නේ එම දූපත...

පාස්කු ප‍්‍රහාරයේදී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් ඉල්හාම් නමැති ව්‍යාපාරිකයාට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවට නීත්‍යනුකූල නොවන ආකාරයට රුපියල් කෝටි ගණනක් වටිනා අබලි තඹ තොග ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත...

අද (27) දින පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටියේ දිවයිනේ සියලුම පාසල් අප්‍රේල් මස 30 වන දින දක්වා වසා තැබීමට රජය තීරණය කර ඇති බවයි. ඒ අනුව දිවයිනේ සියලුම පාසල්, පෙර පාසල් සහ පිරිවෙන් ද අප්‍රේල් 30 දක්වා වසා තැබෙනු ඇති.

මින් පෙර දින යොදාගත් පරිදි චීනයේ රාජ්‍ය මන්ත්‍රී සහ ආරක්ෂක ඇමැති ජෙනරාල් වෙයි ෆෙන්ග්හ් (Wei Fenghe) දෙදින නිල සංචාරයක් සඳහා අද (27) දින ශ්‍රී ලංකාවට පැමිණෙයි. මෙරටට පැමිණෙන චීන ආරක්ෂක ඇමැතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ රජයේ ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා කිරීම...

අද (27) දින පෙරවරුවේදී යුරෝපා සංගමය ද ඇතුළුව යුරෝපා සංගමය නියෝජනය කරන රටවල් කිහිපයක තානාපතිවරු, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හමුවීමට පැමිණ ඇති අතර එම තානාපතිවරු සහ විපක්ෂනායකවරයා අතර සාකච්ඡා මේ වනවිටත් විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්වෙන බව වාර්තාවේ. මේ අතර, ඇමරිකා එක්සත් ජනප...

තමාද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවුරුදු 30කට අධික කාළයක් සේවය කර ඇති බවත් ඒ යටතේ ඇති වත්මන් වසංගත රෝග අංශය නිළ වශයෙන් හොඳ ආකාරයට මෙන්ම නරක ආකාරයට කටයුතු කරන ලද යුගයන් තමා දැක ඇති බවත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති ලමා රෝග විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ෆර්නෑන්ඩු මහතා පවසයි. ...

කළුබෝවිල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇත. රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බව රෝහල් ආ...

අලි - මිනිස් ගැටුමට විද්‍යාත්මක විසඳුමක් ඉල්ලා වල්සපුගල ජනතාව ගෙනයන අරගලයට සහාය පළ කරමින් වල්සපුගල ජනතාව මෙන්ම එම ගැටළුවෙන් පීඩා විඳින ගල්ගමුව, මහියංගනය, මැදවච්චිය යන ප්‍රදේශවල ජනතාව පවත්වන විරෝධතාවයන්ට ද දින 40ක් ගතවී තිබේ. එම ඒකාබද්ධ විරෝධතාවයන්ට නායකත්වය දෙමින් නාමල් කරුණාරත්න...

ගම්පහ ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා පවසා සිටියේ අන්තර්ජාලයේ දැන්වීම් පළ කරමින් ඉන්දීය ජාතිකයින්ට මෙරට තුළ නිරෝධායනයවීමට අවස්ථාව ලබාදී විදෙස් රටවලට පිටත්කර යැවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි. "ඉන්දියානු ජාතිකයන්ට සිං...

අනාගත මුස්ලිම් ජනාවාසයක් බිහි කිරීමේ අරමුණින් භූමිය අත්පත් කරගැනීමේ සූක්ෂම ක්‍රමවේදයක් භාවිතා කරමින් රිෂාඩ් බදියුර්දීන් විසින් ගෙනගිය වැඩ පිළිවෙල පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායමක් සමත් වී තිබේ. පරිසර සාධක පිළිබඳ කිසිදු තැකීමකින් තොරව මෙන්ම කිසිදු අවසරයකින් ...

පාර්ළිමේන්තුවේදී භාෂණයේ, විවාද කිරීමේ හා කටයුතු නිරතවීමේ නිදහස තිබිය යුතු අතර එම භාෂණයේ, විවාද කිරීමේ හා කටයුතු නිරතවීමේ නිදහස පාර්ළිමේන්තුවෙන් පිටස්තරවූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයකට හෝ ප්‍රශ්ණ කිරීමකට භාජණය කළ නොහැකි වන්නේය යනුයෙන් පාර්ළිමේන්තු බළතල හා වරප්‍රසාද පණතෙහි...

කොවිඩ් ආසාදිත රෝගීන් විඳින පීඩාවන් සහ දිනෙන් දින වැඩිවන කොවිඩ් මරණ අනුපාතිකය අඩු කිරීම වෙනුවෙන් ශ්‍රී ලාංකික සාම්ප්‍රදායික වෛද්‍ය විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති වෛද්‍ය විශේෂඥයින් කණ්ඩායමක් විසින් සිදුකරන ලද පර්යේෂණයන්හි...

පවතින කොවිඩ් අවදානම සැළකිල්ලට ගෙන, බස්නාහිර සහ වයඹ පළාත්වල සියලු පාසැල්, පෙර පාසැල් සහ පිරිවෙන් අප්‍රේල් 30 දක්වා වසා තැබීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා පවසයි.