දේශීය පුවත්

පාර්ළිමේන්තුවේදී භාෂණයේ, විවාද කිරීමේ හා කටයුතු නිරතවීමේ නිදහස තිබිය යුතු අතර එම භාෂණයේ, විවාද කිරීමේ හා කටයුතු නිරතවීමේ නිදහස පාර්ළිමේන්තුවෙන් පිටස්තරවූ යම් අධිකරණයකදී හෝ ස්ථානයකදී දෝෂාභියෝගයකට හෝ ප්‍රශ්ණ කිරීමකට භාජණය කළ නොහැකි වන්නේය යනුයෙන් පාර්ළිමේන්තු බළතල හා වරප්‍රසාද පණතෙහි සඳහන් වන බවත් එය සංශෝදනය කරමින් පාර්ළිමේන්තු මන්ත්‍රීවරුන්ගේ එම බළතල සහ වරප්‍රසාද අහෝසි කිරීමට මෙම රජය පියවර ගැනීමට වන සූදානමෙන් පෙන්නුම් කරන්නේ එමගින් සමස්ථ රටවැසියාගේම භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට වැට බැඳීමට දරණ උත්සාහයක් බවත් ස.ජ.බ. පාර්ළිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More