පෝර්ට් සිටි ව්‍යාපෘතියට නඩු දමන පිරිස් බෙදුම්වාදී ඉන්දියානු හිතවාදී කඳවුර නියෝජනය කරන බව සහ ඔවුන් විසින් චීන විරෝධයක් මතු කරණ බව දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍යය වසන්ත බංඩාර මහතා පවසයි.ජාතික ප්‍රශ්න වලට දීර්ඝ පැහැදිලි කිරීමක් කරන ඒ මහතා සඳහන් කරන්නේ එම දූපතේ එළවළු වැවිය නොහැකි බව සහ එය විදේශ ආයෝජන සඳහා යොදා ගත යුතු බවයි.ඒ සඳහා නව නීතියක් අවශ්‍යය බව ප්‍රතිපත්තිමය වශයෙන් පිළිගන්නා නමුත් නීති කෙටුම්පත් වල පවතින තාක්ෂණික දෝෂ නිවැරදි කළ යුතු බවද ඔහු සඳහන් කරයි. වෛද්‍යය වසන්ත බංඩාර මහතා විසින් කරණු ලැබූ දීර්ඝ පැහැදිලි කිරීම සහිත ලිපිය පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...