යහපාලන ආණ්ඩුවේ හිටපු ඇමැතිවරයකු වන රිෂාඞ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරා සතු සියලූම වත්කම් පිළිබඳව විමර්ශන කරගෙන යන බව රහස් පොලිස් ආරංචිමාර්ග පවසයි.
පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසුත්, සිද්ධිය වූ දිනත් ඔවුන්ට ලැබුණු දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා දැනටමත් පියවර ගෙන ඇතැයි පොලිස් ආරංචිමාර්ග කියයි.
(දිවයින)
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...