දේශීය පුවත්

අද (27) දින පෙරවරුවේදී යුරෝපා සංගමය ද ඇතුළුව යුරෝපා සංගමය නියෝජනය කරන රටවල් කිහිපයක තානාපතිවරු, විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හමුවීමට පැමිණ ඇති අතර එම තානාපතිවරු සහ විපක්ෂනායකවරයා අතර සාකච්ඡා මේ වනවිටත් විපක්ෂනායක කාර්යාලයේ දී පැවැත්වෙන බව වාර්තාවේ.

මේ අතර, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව සහ ඕස්ටේ‍්‍රලියාව ඇතුළු තවත් රටවල් කිහිපයක තානාපතිවරු අද සන්ධ්‍යාවේ දී විපක්ෂනායකවරයා මුණ ගැසීමට නියමිත බව ද වාර්තා වේ.

විපක්ෂ මන්ත‍්‍රීවරු අත් අඩංගුවට ගැනීමේ අවදානම පිළිබදව මෙම හමුවේ දී සාකච්ඡා කිරීමට නියමිත බව ද පැවසේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More