දේශීය පුවත්

අනාගත මුස්ලිම් ජනාවාසයක් බිහි කිරීමේ අරමුණින් භූමිය අත්පත් කරගැනීමේ සූක්ෂම ක්‍රමවේදයක් භාවිතා කරමින් රිෂාඩ් බදියුර්දීන් විසින් ගෙනගිය වැඩ පිළිවෙල පිළිබඳ තොරතුරු අනාවරණය කරගැනීමට නෙත් එෆ් එම් බැලුම්ගල කණ්ඩායමක් සමත් වී තිබේ.

පරිසර සාධක පිළිබඳ කිසිදු තැකීමකින් තොරව මෙන්ම කිසිදු අවසරයකින් තොරව ඉස්සන් ගොවිපලවල් සඳහා ඉඩම් අත්පත් කරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු නියාමණ ආයතන නිද්‍රාශීලීව සිටීම පුදුම සහගතය.

සීලාවතුරේ ජනශූන්‍ය ප්‍රදේශයක විශාල බස් නැවතුම්පලක් ද සමගින් අනාගත මුස්ලිම් නගරයක් සැලසුම්කර නිවාස ද ඉදිකර ඇති අතර එම නිවාස හිමියන් කිසිවෙකුත් එම නිවාස වල ස්ථිර පදිංචියක නොමැත.

පුදුමයට කරුණ වන්නේ ඇස් පනාපිට සිදුවන මෙම අනාගත අනතුර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ හෝ විපක්ෂ කිසිදු වගකිවයුතු මන්ත්‍රී වරයකු හඬක් නොනැගීමයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More