රජයට සම්බන්ධ විවිධ පාර්ශ්වයන් විසින්, අවදානම් සහගත රටවලින් නැවත වතාවක් මෙරටට සංචාරකයන් ගෙන්වීමට සූදානම් වන බව වාර්තා වේ. මේ පිළිබඳව අදහස් දක්වමින් ජේෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ඉහළ කොරෝනා අවදානමක් තිබෙන රටවල් වලින් සංචාරකයන් ගෙන්වීම අවදානම් බවත් රටේ සමස්ත ජනගහනයට...
සිංගප්පූරු සමාගමකට අයත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර ඇත. ඒ අනුව නෞකාව සිංගප්පූරුවෙන් පිටත් වූ දා සිට කපිතාන්වරයා සහ නෞකාවේ මව් සමාගම දේශීය නියෝජිතයන් අතර සිදු වූ විද්...
දිවයින පුරා ආයුර්වේද රෝහල් 50ක් අතරමැදි කොවිඞ් ප‍්‍රතිකාර සේවාවන් සපයන මධ්‍යස්ථාන බවට පත් කිරීමේ වැඩසටහන යටතේ මහරගම, නාවින්න බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණ රෝහල ඊයේ (03 දා* සිට අතරමැදි කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙස ප‍්‍රතිකාර සේවාවන් ආරම්...
ඊයෙ(03 ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැත්වුණු නෞකා අනතුර සම්බන්ධයෙන් සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් අමතමින් වෙළෙඳ නාවික ලේකම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් සෙනෙවිරත්න මහතා එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් දැනට සිදුව ඇති අලාභය ගණනය කර...
රථ වාහනවලින් ගමන් කරන අතරේදී පුද්ගලයන් කොරෝනා පරීක්ෂණවලට ලක් කිරීමේ (drive through test) වැඩපිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක කරන්නැයි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා රජයට යෝජනා කරයි . එවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමෙන් අනවශ්‍ය සංචරණ බොහෝ දුරට පාලනය වන අතරම...
පොහොර නිෂ්පාදනයට අවශ්‍ය යන්ත්‍රසූත්‍ර මොනවාද යන්න පිළිබඳව අධ්‍යයනය කර ඒවා ආනයනය කිරීමටත්, මෙරටදී නිපදවිය හැකි යන්ත්‍ර රජයේ කර්මාන්තශාලාව සහ යුද හමුදා ඉංජිනේරු බලකායේ දායකත්වයෙන් සාදා ගැනීමටත් පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යි මැතිතුමා නිලධාරීන්ට උපදෙස් ...
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ නිරිතදිග මෝසම සක්‍රීයව පැවතීම හේතුවෙන් අද (03) දිවයිනේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ මධ්‍යම පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර 150 ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බවයි. අද පෙරවරුවෙන් අවසන් වූ ගතවු පැය 24ක කාලය තුළ ව...
රසායනික පොහොර ආනයනය නැවැත්වීමට රජය ගන්නා ලද තීරණය මහත් සේ අගය කරමි.නමුත් ලංකාවේ දී ප්‍රමිතියෙන් යුත් කාබනික පොහොර නිපදවීමට අවශ්‍ය දේශගුණික හා පාරිසරික තත්වයන්ද, අවශ්‍ය අමුද්‍රව්‍ය, ශ්‍රමය හා තාක්ෂණික දැනුම උපරිමයෙන් තිබියදීත් වෙනත් රටක නාගරික අපද්...
මෙරට කොවිඩ්-19 වසංගත රෝගය සහ ඉන් ආරක්ෂා වීම, දැනට ලෝකෙය් වඩාත්ම අවධානයට ලක් වී ඇති කාරණාවයි. ඒ යටෙත් ප්‍රතිශක්තිකරණ එන්නතට ලැබී ඇති අවධානය ඉතා ඉහලය. නමුත් ඇති විය හැකි අතුරු ආබාධ පිළිබඳ ව ලොවට ඇත්තේ අඩු දැනුමකි. එහෙත් එන්නත් නිපදවූ රටවල ජනතාවට එන්නත් ලබා දිමෙන් පසුව එම ජනතාව තුල ඇතිවූ අ...
කාබනික පොහොර ආනයනය කිරීමේ කැබිනට් තීන්දුව පිළිබඳ මාධ්‍යය වෙත අදහස් දක්වමින් පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන මහතා විෂබීජහරණය කොට ශ්‍රී ලංකාවට කාබනික පොහොර ගෙන්වීම නීති විරෝධී මෙන්ම භයානක තීන්දුවක් බව අවධාරණය කරයි. කාබනික පොහොර ආනයනය කිරීමේ කැබිනට් තීන්දුව සම්බන්ධව වැඩිදුරටත් අදහස් ද...
මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේත්, විධායක සංඝසභාවත් අභියෝගයට ලක්කරමින් අධිකරණයට ගොස් ශාසන සම්ප්‍රධායට බැහැරව යමින් තහනම් නියෝගයක් ලබා ගත් හා අනීතික ක්‍රියාකලාපයක නිරත වූ මහමෙව්නාවේ අලුදෙණියේ සුබෝධි හිමියන් පසුගිය මැයි 31 වන දා සිට ක්‍රියාත්මක වන පරිදි නිකායික සාමාජිකත්ව...
ශාක ආරක්ෂක පණත යටතේ 1981 දී පැනවූ නියෝගයට අනුව ජෛව හා කාබනික පොහොර ලංකාවට ගෙන්වීම නිතිවිරෝධි වන අතර, 1981 නියෝග වල 14 වෙනි වගන්තියට අනුව "විද්‍යාගාර පරීක්ෂණ සදහා සුලු ප්‍රමාණයක් ගෙන්විය හැකි වුවත් ඒවා රදවාගත යුතු අතර භූමියට මුදාහැරිමේ හැකියාවක් නැත" මේ අනුව ජාතික ගොවිජන එකමුත...
ඊයෙ (02) වනදා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා ප්‍රකාශ කර සිටියේ සංකූලතා පවතින ගැබිනි මව්වරුන්ට එන්නත්කරනය ඉදිරියේදී ආරම්භ කිරීමට කටයුතු කරන බවයි. ඇය...
ඉදිරි පැය 24 සඳහා දිස්ත්‍රික්ක 6ක ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කර තිබේ.
ගාල්ල, කළුතර, රත්නපුර, කොළඹ ,මාතර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටට එලෙස අනතුරු ඇඟවීම් නිවේදන නිකත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.
ඊයෙ (02) වනදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇත. අදාල වෙබ් ලිපිනයට පිවිසීමේදී වෙනත් වෙබ් පිටුවකට හරවා යැවීමක් (URL Redirect) සිදුවන අතර එමගින් තවත් වෙබ් පිටුවකට පිවිසිය හැකි අතර එම පිටුවට පිවිසීමේදී සයිබර් ප්‍රහාරකයන් ගේ ...
1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් අත්‍යවශ්‍ය සේවා පිළිබඳ සඳහන් කරමින් තවත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය අනුව, සීමාසහිත ලංකා සතොස, සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමූපක...
ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයන් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රහස් පොලීසියේ රැදවුම් නියෝග යටතේ රදවා ගෙන සිටින තමා වහාම මුදහැරීමට නියෝග කරන කරන ලෙස ඉල්ලා මද්‍රසා පාසලක ගුරුවරු දෙදෙනකු සිය නීතීඥවරයා මගින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුව් මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ගොනු ක...
රී ලංකාවට පැමිණෙන ගුවන් මගීන් ස`දහා පනවා තිබූ තහනම අවසන් කිරීමෙන් පසුව 02 දින උදෑසන 8.30 න් අවසන් පැය 24 ක කාලසීමාව තුළ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ මගී ගුවන් යානා 29 ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් ගුවන් මගීන් 2,068 දෙනෙකුට ගුවන් ගමන් පහසුකම් සළසා දී තිබූ බව ගුවන් තොටුපළ කාර්ය ...
නිදහස සොයන ස්වදේශිකයෝ - සභ්යත්ව සංකථන 03
මේ මොහොතේ හෝ සර්වපාක්ෂික හමුවක් කැඳවා කොරෝනා වසංගතයේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙස සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියි. වසර දෙකක් තිස්සේ රට මුහුණ දී සිටින්නේ ජාතික මෙන්ම ජාත්‍යන්තර උවදුරකට බැවින් එවන් අවස්ථාවක හිතුව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...