රජයට සම්බන්ධ විවිධ පාර්ශ්වයන් විසින්, අවදානම් සහගත රටවලින් නැවත වතාවක් මෙරටට සංචාරකයන් ගෙන්වීමට සූදානම් වන බව වාර්තා වේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ජේෂ්ඨ මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ඉහළ කොරෝනා අවදානමක් තිබෙන රටවල් වලින් සංචාරකයන් ගෙන්වීම අවදානම් බවත් රටේ සමස්ත ජනගහනයටම එන්නත් කර තිබෙන එක්සත් ජනපදයේ සහ චීනය වැනි රටවල් වලින් සංචාරකයින්ගෙන් ගෙන්වීම ගැටලුවක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...