Notice Board

නිදහස සොයන ස්වදේශිකයෝ – සභ්යත්ව සංකථන 03

කාබනික පොහොර ආනයනය කිසිසේත් නොකළ යුත්තේ ඇයි?
zoom තාක්ෂනය ඔස්සේ ජුනි 05 සවස 7:30 – 9:30 දක්වා
මුලසුන – මහචාර්ය පුජ්ය ඉදුරාගාරේ ධම්මරතන හිමි.
ප්රධාන දෙසුම – කෘෂි විද්යාඥ ආචාර්ය ලයනල් වීරකෝන් මහතා.
දෙසුම් – ජේ්යෂ්ඨ පශු වෛද්ය කිර්ති කුමාර මහතා.
වෛද්ය වසන්ත බණ්ඩාර මහතා.
මෙහෙයවිම – ආචාර්ය චමිල ලියනගේ මහතා
___________________________________________________
zoom ලින්ක් සබදතාවය
ජාතික සංවිධාන එකමුතුව is inviting you to a scheduled Zoom meeting.
Topic: නිදහස සොයන ස්වදේශිකයෝ – සභ්යත්ව සංකථන 03 – කාබනික පොහොර ආනයනය කිසිසේත් නොකළ යුත්තේ ඇයි?
Time: Jun 5, 2021 07:30 PM Asia/Colombo
Meeting ID: 837 7506 5692
Passcode: 915195
___________________________________________
ඔබගේ ගැටළු යෝජනා කමේන්ට් කරන්න.
ඔබ නිදහස සොයන ස්වදේශිකයෙක් නම් අදම වෙලාව වෙන් කර ගන්න
සජිව විකාශය


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More