ශාක ආරක්ෂක පණත යටතේ 1981 දී පැනවූ නියෝගයට අනුව ජෛව හා කාබනික පොහොර ලංකාවට ගෙන්වීම නිතිවිරෝධි වන අතර,
1981 නියෝග වල 14 වෙනි වගන්තියට අනුව “විද්‍යාගාර පරීක්ෂණ සදහා සුලු ප්‍රමාණයක් ගෙන්විය හැකි වුවත් ඒවා රදවාගත යුතු අතර භූමියට මුදාහැරිමේ හැකියාවක් නැත”
මේ අනුව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ ජෛව හා කාබනික පොහොර ආනයනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ගොනු කිරීමට අවශ්‍ය කටයුතු නීතීඥ මඩුල්ලක් මගින් සිදු කරගෙන යන බවද ඒ මහතා ප්‍රකාශ කර සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...